නව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර ඇති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

දකුණු කොරියාවේ ව්‍යාප්ත වෙමින් පවතින මර්ස් කොරෝසා වෛරසය (MERS COV.) මෙරටට ඇතුළුවීම වැළැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

සියලූම පෞද්ගලික රෝහල් මගින් ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් වෙත නිකුත් කරන බිල්පත්වලට අදාළව සුවිශේෂී ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් හේතුවෙන් දෙහිවල, ගල්කිස්ස හා රත්මලාන යන ප්‍රදේශවල වෙරළ ඛාදනය උග්‍ර වී ඇති බවට වෙරළාසන්නව පදිංචි වී සිටින ධීවර ජනතාව චෝදනා කරයි.

බැසිල්ට අැප

Published in පුවත්
Monday, 15 June 2015 11:00

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇප මත මුදාහැර අැත.

එයර් වයිස් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා අද දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නව ගුවන් හමුදා පතිවරයා ලෙස පත් කර ඇතැයි වාර්තාවේ.

දකුණු පළාත් ඇමැති ඩී වී උපුල් රුපියල් විසි පන් දහසක මුදල් හා රුපියල් දස ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ජනතාව දැනුම්වත් කරනු ලැබුවේ එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ කඩේ බඩු විෂ සහිත බවත්, පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කඩේ බඩු ෂුවර් නොමැති බවත් යැයි ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.

ld add copy

Latest News

අද වැහිබර කාලගුණයක්

අද වැහිබර කාලගුණයක්

මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැක...

Connet With Us