ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ සියළු රාජ්‍ය මාධ්‍ය ආයතන ඒකාබද්ධව පවත්වාගෙන යන ලංකාපුවත් ජාතික ප්‍රවෘත්ති නියෝජිත ආයතනය මේවන විට කිසිවකුගේ සැලකිල්ලට භාජනය නොවුණු ආයතනයක් බවට පත්ව ඇතැයි එහි සේවක සේවිකාවෝ චෝදනා කරති.

හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට විදේශ ගතවීම අත්හිටුවා ඇත.

විධායක ජානාධිපති ධූරය සම්පුර්ණයෙන්ම අහෝසි වි පාර්ලිමේන්තුවට වග කියන කැබිනට් මණ්ඩලයක් ඇති කිරීම ට අදාල වන සම්පුර්ණ ව්‍යවස්ථා විධි විධාන ක්‍රියාවට නැංවෙන්නේ අභීනව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලයේ සිට නොව මීළඟට එන ජනාධිපතිවරයාගේ ධුර කාලයේ සිට බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පැවැසූ බව  රන්දොර වෙබ් අඩවිය පවසයි
හිටපු ජානාධිපති මහින්ද රාජපක්‍ෂගේ රජය යට‍තේ පත්කළ පාර්ලීමේන්තු තේරීම් කාරකසභාව යලි පත්කිරීමට අවශ්‍ය නොමැති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කරයි. 
බොහෝ දෙනෙක් සිතන්නේ සිරුරේ උෂ්ණත්වය සෙල්සියස් තිස්හතට පැවතිය යුතු බවයි. එහෙත් වසර ගණනක් පුරා කළ අධ්‍යයනවලින් හෙළිවී ඇත්තේ මිනිසාගේ පැවතිය යුතු වඩාත්ම නිවැරදිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.8ක් බවය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වූ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව අද (26) ආරක්ෂක ලේකම් බී.එම්. යූ.ඩී. බස්නායක මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

විමල් වීරවංශ අමාත්‍යවරයාගේ පාලන සමයේ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ කලක් සාමාන්‍යාධිකාරී වශයෙන් කටයුතු කළ එම්.ආර් ජෙයචන්ද්‍රන් මහතා මෛත්‍රී පාලනය යටතේද ඉංජිනේරු සංස්ථාවේ නිසි බලධරයකු ලෙස පත්කර එවා ඇතැයි වාර්ථාවේ.

නුවර සිට කොළඹ දක්වා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය මඟින් පැවැත්වූ පා ගමන අතරතුර ශිෂ්‍යයන් දෙදෙනෙකු මියයාම රිය අනතුරකින් සිදු වූ බව ඒත්තු ගැන්වීමට ඝාතකයින් උත්සහ කලද පැහැදිලි ලෙසම එය සංවිධානය කළ කල ඝාතනයක් බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද(26) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පැවසුවේය.

ld add copy

Connet With Us