82 වන ඉන්දීය ගුවන් හමුදා දිනය වෙනුවෙන් පැවති සංදර්ශනය පෙරේදා දිල්ලිහිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

දුම්රිය නියාමකවරුන් ඇතුළු වෘත්තිකයින් ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය අදත් අඛණ්ඩව සිදු කරන බව ශ‍්‍රී ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය සඳහන් කරයි.

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ ක්‍රිස්‌ නෝනිස්‌ මහතාට මන්ත්‍රීවරයකු විසින් පහර දුන්නේ යෑයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (09 දා) පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට සූදානම් වූ විශේෂ ප්‍රකාශය ගෙන ඒමට නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතා ඉඩ ලබා දුන්නේ නැත.

මේ දින වල දේශපාලන ක්ෂේත්‍රය තුල දැඩි කතාබහට ලක්ව තිබෙන්නේ ඉදිරි ජනාධිපතිවරණය පවත්වන දිනය පිළිබඳවයි.

මීලඟ ජනාධිපතිවරණය වෙනුවෙන් ප‍්‍රචාරක කටයුතු ලබන සතියේ සිට ආරම්භ කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇත.

වීසා නොමැතිව රැඳී සිටීමේ චෝදනාව මත මීට වසර දෙකහමාරකට පෙර ඔස්‌ට්‍රේලියාවට පිටුවහල් කළ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ නායක කුමාර් ගුණරත්නම් හෙවත් නොයෙල් මුදලිගේ මහතා වෙනුවෙන් එදා පැනවූ දඩය එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් දෙදෙනකු අද (09 දා) ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගෙවීමට තීරණය කර ඇත.
ඉන්දු ලංකා ධීවර ගැටලුව විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නැයි තමිල්නාඩු නව ප්‍රධාන අමාත්‍ය ඕ.පන්නීර්සෙල්වම් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වරයි වෙත   ලිපියක් යොමු කරමින්  ඉල්ලීමක් කර තිබේ.

නිවෙස් හිමියාගේ ලිංගික අතවර විඳ දරා ගත නොහැකි වූ ලෙබනනයේ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක උඩ තට්ටුවකින් බිමට පැන තිබේ. 

ld add copy

Latest News

නව දේශපාලන පක්ෂ පහක් ලියාපදිංචියට

නව දේශපාලන පක්ෂ පහක් ලියාපදිංචියට

නව දේශපාලන පක්ෂ පහක් ලියාපදිංචිය සඳහා සුදුසුකම් ලබා තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ....

Connet With Us