අයහපත් කාලගුණික තත්ත්වය සමග කලටුවාව ජාල පවිත්‍රාගාරයේ සිට ක්‍රියාත්මක වන ප්‍රධාන ජල නල සැපයුම් මාර්ගයක කොටසක් ගැලවී ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.
විනෝද වීම සඳහා හොරණ වගවත්ත ප්‍රදේශයේ හෝටලයකට පැමිණ සිටි විවිධ වයස් සීමාවල පුද්ගලයන් 85 කට ආසන්න පිරිසක් මාවක් ඔය පිටාර ගැලීම හේතුවෙන් එම හෝටලය තුළ සිරවීමෙන් නොසිතූ අකරතැබ්බකට මුහුණ දුන්හ.
තමන් කිසිදු ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රකාශයක් නොකළ බවත්, තමන් කළ ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේත් සඳහන් වී ඇති බවත්, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර පැවසීය.
සිමෙන්ති කිලෝග්‍රෑම් 50 බෑගයක මිල රුපියල් 150 කින් අඩු කළ බව සිමෙන්ති සමාගම් පැවසීය.
ජල ගැලීම් හමුවේ පීඩිත ජනතාව වෙනූවෙන් ගුවන් හා නාවික හමුදාවෙන් සහාය
පවතින්න අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ සිදුවිය හැකි ආපදා තත්ත්වයන් සඳහා එළිකොප්ටර් යානා තුනක් සූදානම් කර ඇති බව ගුවන් හමුදාව පවසයි
අයි එම් එෆ් මීළඟ වාරිකය පිළිබඳ මූලික සාකච්ඡා ලබන සතියේ
අයි එම් එෆ් මීළඟ වාරිකය පිළිබඳ මූලික සාකච්ඡා ලබන සතියේ ආරම්භ වනු ඇති බවට ආරංචිමාර්ග විසින් පවසා සිටියි.
මාතර දිස්ත්‍රික්යේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට දින වසා තැබෙයි
මාතර දිස්ත්‍රික්යේ සහ ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු පාසල් හෙට දින වසා තැබෙන බව දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලය කියයි.
අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වය නිසා කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 09ක ප්‍රධාන මාර්ග සහ අතුරු මාර්ග 15 ක ගමනා ගමන කටයුතු අද 03 දිනයේ සිට තාවකාලිකව සම්පුර්ණයෙන්ම වසා දැමීමට තිරණය කර තිබේ.