බදුල්ල, සොරගුණේ වනාන්තරය වනසමින් මේ වනවිට ඉදිකරමින් පවතින  කාමර දෙදහසක හෝටල් සංකීර්ණය හා ගොල්ෆ් පිටිය අත් හි‍ටුවන  ලෙස ඉල්ලමින් පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමුකර ඇත.
 
මෙම ව්‍යාපෘතිය නවතා දමන ලෙස පසුගිය රාජපක්ෂ පාලන සමයේදී පරිසරවේදීන් හා ප්‍රදෙශවාසීන් විරෝධතා ව්‍යාපාර ‍රැසක් සිදු කළ මුත් මේ වන විටත් ආරක්ෂක හමුදා  ආරක්ෂාව හා එම සෙබළුන් යොදාගෙන එම ඉදිකිරීම් කටයුතු සිදු කරමින් පවතී. 

“ඔව්, මම නීතියේ වාසිය යක්ෂයාට දෙමි. ඒ මගේම ආරක්ෂාව සඳහා ය” - රොබට් බොල්ඞ් (අ මෑන් ෆෝ ඕල් සීසන්ස්)

මොහාන් පීරිස් යා යුතුව තිබුණි. එහෙත් ඒ සඳහා අනුගමනය කළ ක්‍රියා පිළිවෙල අපේ හිතට හරි මදි. ඒ තරමට එය, රාජපක්ෂ ශෛලියට නෑකම් කියයි.

එක් පැත්තක හිටපු අගමැති ඩි. එස්. සේනානායක මහතාගේ පින්තුරයකි. අනෙක් පසින් හිටපු අගමැති බණ්ඩාරනායක මහතාගේ පින්තූරයකි. රටේ කාලයෙන් විනාඩි 90 ක් පුරා, රට ගැන කතා කිරීමට ජනතාව ඉදිරියේ වාඩි වූ දෙදෙනෙකි. නව දේශපාලන පිටුවක පෙරවදනක්ද? පැරණි අප්‍රසන්න දේශපාලනයේ හමුවන ගුණ ගී වැයීමක්ද? නමුත්, එක් කාරණයක් පැහැදිලිය.

උපුල් ශාන්ත සන්නස්ගල මහත්මය හරිම වාසනාවන්තයි! මොකද ශ්‍රී ලංකාවේ හය වන විධායක ජනාධිපතිවරයා දිව්රුම් දුන්ට පස්සෙ එතුමා රුපවාහිනී මාධ්‍යයක් සමග කළ පළමු සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන්න සන්නස්ගල මහත්මයට ලැබීම නිසා. සාකච්ඡාවත් හොඳයි. ඒක නිකම් නිකං වාචාල සාකච්ඡාවකට සීමා නොකර යම් සෞන්දර්යාත්මක අගයකුත් එකතු කරල තිබුණා.

විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සංවිධානය කරන ලද ”ස්වාධීන කොමිෂන් සභා වඩාත් ශක්තිමත් කිරිම” යන මැයෙන් මහජන සංවාදයක් පසුගිය 30 වන දින කොළම 07 මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි විද්වත් කථිකා මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

මතුවෙමින් පවතින කාරණය මෙන්ම සභාවෙන් නැගෙන ඉල්ලීම ඉතාම පැහැදිලිය. ඒ මේ වන විට ජීවතුන් අතර සිටින හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා අතර මිත්‍රත්වයක් ඇතිවිය යුතුද? එය එසේ සිදු වුවහොත් විය හැක්කේ කුමක්ද? යන ගැටලුව සම්බන්ධයෙනි.

තමාට නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුව ඉවරයක් නැතිව වද දෙන්නේ යැයි පරාජිත අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා පසුදාක ලිපියක් ප්‍රසිද්ධ කරමින් කියා සිටියේ ය. එම ලිපිය ලියා ඇත්තේ මාධ්‍ය මගින් ඔහුට එරෙහිව නඟා ඇති චෝදනාවන්ට පිළිතුරු දීමට ය. මහින්ද රාජපක්ෂගේ කපටි ආරක්ෂකයා වන විරවංසට අනුව එම ලිපිය රාජපක්ෂ මහතා ලියා ඇත්තේ කඳුලු පිස දමමිනි.

මෙය සැබවින්ම පුරසාරම් පෑ යුතු කාරණයකි. රටේ සිටින සැබෑ වීරයින් ගැන ලිවිය යුතු කාලයකි. ඔවුහු වෙනුවෙන් නව නිර්මාණ මෙන්ම වාර්තා ඉදිරිපත් විය යුතු අවස්ථාවකි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us