වසර නවයක් පුරා කෙමෙන් කෙමෙන් ඒකාධිපති යුගයක් කරා ගමන් කරමින් තිබූ ලාංකීය දේශපාලන භූමිකාව වෙනත් දිශාවකට යොමු කොට දින තිහක් ගෙවී ගියේ ය. බලයට පත් වූ ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්කය වූයේ දින සියයේ වැඩසටහන යි. දින සියයක් යනු තෙමසකුත් දින දහයකි. එසේ නම් මේ වන විට දින සියයේ වැඩ සටහනෙන් තුනෙන් එකක් අවසන්ව තිබිය යුතු ය. එම ඉලක්කය සපුරා ගන්නට ආණ්ඩුව අසමත් වුව ද මේ වන විට දින සියයේ ඉලක්කය සපුරාගන්නට රජයට හැකි වේවි යැයි විශ්වාසය තැබිය හැකි ය.

මංගල සමරවීර

ගිය වසරේ ආරම්භ කෙරුණු ජාත්‍යන්තර පරීක්ෂණයක් එහි අවසානයට ලඟා වෙමින් තිබේ. වහාම සංයුක්ත පියවර ගනිමින් අපේ අධිකරණයේ විශ්වසනීයත්වය යළි ස්ථාපිත නොකරන්නේ නම්, මේ ජාත්‍යන්තර පරීක්ෂණයේ ප්‍රතිඵල හේතුවෙන් අපේ සන්නද්ධ හමුදා සාමාජිකයන්ට සහ වෙනත් සිවිල් වැසියන්ටත් ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරියේ පෙනී සිටීමට සිදුවනු ඇත.

ශ්‍රී ලංකාවේ ඉකුත් ජනවාරි මස 08 වැනි දින සිදු වූ දේශපාලන බල පෙරළිය අන්තර්ජාතික මාධ්‍ය විසින් දැන් හඳුන්වනු ලබන්නේ දේදුනු පෙරළිය වශයෙනි.

‘කුඩමසෙකි ඔබ

මහ සයුර කැලඹූ’

සැණෙකින් කුණාටු සයුරක් සේ කැලඹී, සුනාමියක් සේ උස්ව නැගි ආවේග, වෙරළත වැදී විසිර ගිය රළ පහරක් පරිද්දෙන් සන්සුන් විය. ඒ ඔහු පිළිබඳව නිරායාසයෙන් උපන් ඉහත හයිකුමය සිතිවිල්ලේ ආනුභාවයෙනි.

ලාංකීය දේශපාලනයේ සන්ධිස්ථානයක් සලකුණු කරමින් බලමාරුවක් ඇතිකර මේ වන විට මාසයකට ආසන්න වෙමින් පවතී. බලහත්කාරය, යටපත් කිරීම, දූෂනය, බොරුව සහ වංචාව රජකරමින් තිබූ බල ව්‍යුහය ජනවාරි 08 වෙනිදා බිඳ දමනු ලැබීය.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මහ මැතිවරණයකින් හෝ ජනාධිපතිවරණයකින් වරක් පරාජයට පත්වන පක්ෂයක් හෝ කණ්ඩායමක් නැවත වරක් එම රටේ බලයට පත්කර ගත යුතු නැතැ යි සිතීම ප්‍රජාතන්ත්‍ර-විරෝධී සිතුවිල්ලකි.

ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වීම සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන පක්ෂ යම් මන්ත්‍රණ, සම්මන්ත්‍රණ, කුමන්ත්‍රණවල යෙදෙමින් සිටින බව මාධ්‍යවල වාර්තාවෙයි.

ගත වූ සති තුන තුළ රටේ ඇති වූ වෙනස්කම් කොහෙත්ම සිතා ගැනීමටත් නොහැකි තරම් ය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us