නපුරට එරෙහි වන්නා නපුරේම පාර්ශ්වකරුවෙකු සේ නොපෙනිය යුතුය
පසුගිය ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂව පරාජය කළ හැකි වෙතැ යි මේ රටේ ඡන්දදායකයන්ගෙන් සියයට දහයක්වත් විශ්වාස කරන්ට ඇතැ යි සිතිය නොහේ. ඒ තරමට, ඔහු සහ ඔහුගේ පරිවාරය විසින් බලය අජරාමර කරගෙන තිබුණි. අපගේ මතකයේ හැටියට, ගෝඨාභය රාජපක්ෂ ගැන කිසිවක් නොලියන හෝ නොකියන පතිව්‍රතාව අපේ ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය ආයතන ටිකෙන් ටික අතහැරීමට පටන්ගත්තේ වැඩි ඈතක දී නොවේ. බොහෝ අවස්ථාවල ගෝඨාභය රාජපක්ෂ ගැන තිබෙන විවේචනයක් මේ මාධ්‍යකරුවන් බැරිම තැනක රටට ඉදිරිපත් කෙළේ නම්, ඒ ඉතා පරිස්සමෙනි. යාප්පුවෙනි.
පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ මහත්මිය පසුගියදා මාධ්‍යට ප‍්‍රකාශ කලේ තම ස්වමියා වූ අමාත්‍ය ජෙයාරාජ් ප‍්‍රනාන්දු පුල්ලේ මහතගේ මරණය සම්බන්ධයෙන් තම ආණ්ඩුවෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුනෙවූ බවත් මෙම ආණ්ඩුවෙන් ඒ පිළිඹද සාධාරණයක් ඉටු වෙතැයි තමා බලාපොරොත්තු වන බවත්ය.
අලුත් ආණ්ඩුවේ ජිනීවා අභියෝගය - සුනන්ද දේශප්‍රිය
මාර්තු මාසය ජිනීවා කරා ලඟා වන්නේ වසන්ත සමයේ පෙර නිමිති සමඟ ය. සීත සමය අවසන් වු බව සළකුණු කරන නේක පුෂ්පයන් ලා තණබිම් පසා කරමින් ආලෝකය සොයා පිබිද එන්නට පටන් ගනී. ඇඟ හිරිවට්ටන සීතල සුළං ඈතට හමා යන්නේ විල් තෙර යළි ඇවිද යන්නට එන්නැයි ආරාධනාබර වෙයි.
ආණ්ඩුව, උතුරේ සංහාරය ගැන පරීක්ෂණ මඟ හරින්නේ කවුරු බේරගන්නද?
එල්ටීටීඊ සංවිධානය මුලිනුපුටා දැමීමේ යුධ සමයේදී දෙමළ ජනතාවයට සිදුවු හිරිහැර සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක් සිදුකළ යුතු බවට උතුරු පළාත් සභාව විසින් සම්මත කර ගත් යෝජනාව පිළිබද රජය අප්‍රසාදය පළ කර තිබේ.
යුධ හමුදා ප්‍රතිසංස්කරණවලට ජනාධිපති ගේ මැදිහත්වීම ඇරඹේ - නිලන්ත ඉලංගමුව
“ සුරක්ෂිත දේශ සීමාවකට වඩා සුරක්ෂිත හමුදාවක් වඩාත් හොඳය”
– බී. ආර්. අම්බෙඩ්කාර්
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත කෙබඳු විය යුතුද?
තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කෙරෙන නීතිය සැකසිය යුත්තේ ඒ සඳහා දියත් කරන දැනුවත් කතිකාවක් හරහා බව උගත් පාඩම් හා සමාදානය විමසීම පිළිබඳ කොමිසමේ එන එක වැදගත් නිර්දේශයක්.
අධිකරණයේ විශ්වසනීයත්වය යළි ස්ථාපිත කරන්න නැතහොත් ප්‍රතිවිපාකවලට මුහුණදෙන්න (2) - මංගල සමරවීර
ලංකාවේ 43 වැනි අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායකව එම තනතුරින් ඉවත් කිරීම සම්බන්ධයෙන් මීට දෙවසරකට පෙර ජාත්‍යන්තර ප්‍රජාවෙන් එල්ල වූ ප්‍රතිරෝධය ඔබට මතක තිබිය යුතුය.
දේශපාලන මදුසමයේ අවසානයක ආරම්භය ! -නිලන්ත ඉලංගමුව
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ අරලගන්විල පැවති උත්සව සභාවක් අමතමින් රටේ පවතින වත්මන් තත්වය ගැන විස්තර කළේය. එහිදී ඔහු කියා සිටියේ මහා පරිමාණයෙන් දූෂණ සහ වංචා කළ අයවලුන්ට එරෙහිව සිදුවන කටයුතු ප්‍රමාද වීම ගැන ඔහුටද ප්‍රශ්ණයක් වී ඇති බවයි. බැලූ බැල්මට එය සාමන්‍ය ප්‍රකාශයක් වන නමුත් ඉන් කියැවෙන දේශපාලනය ගැඹුරු යැයි සිටිතේ. සැබවින්ම රටේ පවතින ගැටලුව මෙයයි. රටේ නායකයා මුහුණ දී සිටින වත්මන් තත්වය මෙයයි. මෙය තමන්ගේ ශුද්ධ දේශපාලනය ආරක්ෂා කිරීම උදෙසා අනෙකාට සිදුකරන චෝදනාවකි. මෙය දේශපාලන මදුසමයේ අවසානයක ආරම්භයද?
