‘‘බීරි අලින්ට වීණා වයනවා වගේ’’ යනුවෙන් පිරුළක් අප සැවොම අසා ඇත. මේ වන විට එය ‘‘බීරි අලියට හෙණ ගැහුවත් ඇහෙන්නෙ නෑ’’ යනුවෙන් වෙනස් කරන තත්ත්වයට පැමිණ ඇත. මන් ද මේ වන විට සිදුවෙමින් පවතින ඇතැම් සිදුවීම් කෙරෙහි ආණ්ඩුවේ බලධාරීන් ගේ අවධානය යොමු නොවන බැවිනි.

කලින් තිබුණු රජයට වඩා වර්තමාන රජය තමන්ගේ ආණ්ඩුකරණය කෙරෙහි වන එළැඹුම තුළට සියල්ලන් ඇතුළත් කර ගැනීමට වැඩි උත්සාහයක් ගන්නා බව පෙනේ. කිසිවෙකු බැහැර නොකිරීමේ මේ ප්‍රවේශය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පලවා හැරීමේ මැතිවරණ ව්‍යාපාරයෙන් දායාද කෙරුණු උරුමයකි. ආණ්ඩු පක්ෂයේ බලය සහ සම්පත්වල ශක්තියට සාර්ථකව මුහුණදිය හැකි වුණේ, පොදු අපේක්ෂකයෙකු වටා පාලක පක්ෂයේ කොටසකගේ ද ආධාර සහිතව සමස්ත විපක්ෂයම පාහේ, එක්රොක් වීම හේතුවෙනි. මේ දේශපාලන පක්ෂවලට විවිධ මතවාද සහ වාර්ගික ඇඟෑලූම්කම් තිබුණත්, පොදු සතුරාව යාන්තමින්වත් පරාජය කර ගැනීමට තරම් වන තමන්ගේ සමස්ත ශක්තිය එකට ගොනු කර ගැනීමට ඔවුහූ සමත් වූහ. ඔවුන්ගේ දේශපාලන වේදිකාවේ රැව් දුන් එක් පොරොන්දුවක් වුණේ, දින 100 වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණයකට යාමයි.

එදා නැව් එන්නැති වරාය හදමින් ජාතික ධනය කාබසීනියා කරද්දී නිහඬ ව තිබුණු ‘ජාතියේ හඬ’ නුගේගොඩ දී යළි අවදි විය. මොනරු ලගින ගුවන් තොටුපොළවල රටේ ධනය නිදන් කරද්දී නිහඬ ව තිබුණු ‘ජාතියේ හඬ’ නුගේගොඩ දී යළි ඇසිණි.

විශ්මයජනක අන්දකාරයක සේයාවන් මතුවෙමින් තිබේ. එය බොහෝ විට යහපත වෙනුවට අයහපත උදා කෙරෙනු ඇත. බලාපොරොත්තුව වෙනුවට බලාපොරොත්තු බිඳ වැටීම සනිටුහන් කරනු ඇත.

වන්දනාව අපට හුරු දෙයකි. අප කුඩා කාලයේ වන්දනා නඩයන් සමග වන්දනාවේ ගියෙමු. ඒ ඉතිං පන්සල්, දේවාල, පල්ලි, කෝවිල් දැක බලා වැඳ පුදා ගන්නා රිසියෙනි.

දේශපාලන රැකවරණ පතා පැමිණ පිටුවහල් කැරුණු සිව් දෙනකු ශ්‍රී ලංකාවේ යුද බලධාරීන්ට බාරදුන් ඕස්ට්‍රේලියානු රජය, එරට මානව හිමිකම් සංවිධානක දැඩි දොෂ දර්ශනයට ලක්වී තිබේ. යාත්‍රාවකින් යද්දී ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් කොකෝස් දිවයින අසළ මහ මුහුදේ දී මේ මස මුල් භාගයේ අත්අඩංගුවට ගන්නා ලද මොවුන්, කඩිමුඩියේ ආපසු යැවීමෙන් හිරගත කිරීමේ හා වද හිංසාවන්ට ලක්වීමේ අවදානමට මුහුණපාන බව මෙල්බර්න් නුවර මූලස්ථානය කොටගත් දෙමළ සරණාගත සභාව පවසයි.

ඊයේ (2015-02-18) දිනයේ ඓතිහාසික වැදගත්කම පිළිබඳ ඊයේ ම සටහනක් තැබූවෙමි. ඒ සටහනට ඌනපූරණයක් සපයන්නට එකී දිනයේ යළි දේශපාලන පිටියට පැමිණෙන්ට කැසකවන පරාජිතයෝ ම අවකාශ සැලසූහ.

මෙවැනි දෙඩවීම් මඟින් මහා ජනතාව ඇවිස්සිය හැකිය. නමුත් තත්කාලීන දේශපාලනයක් තැනිය නොහැකිය. අතීසාරයට අඹුඩ ගැසීමක් බඳු වූ මෙමඟින් තාවකාලික ප්‍රමෝදයක් ලබාගත හැකිය. නමුත් දීර්ඝ කාලීන යහපතක් වෙනුවට රටේ ජනතාව අතර පළල් බෙදීම් ඇතිකළ හැකිය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us