මාරාන්තික එබෝලා වෛරසය සඳහා නිපදවා ඇති එන්නතේ ප‍්‍රථම මානව අත්හදාබැලීම සාර්ථක වී තිබේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ බිරිද බස්‌රියෙන් යද්දී ඇගේ ආරක්‍ෂකයන් රජයේ වාහනවලින් යන බව හෙළි වී තිබේ.

ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් සිදුකරන සාකච්ඡා තවදුරටත් පුළුල් කර තිබේ.

යුක්රේන සාම ගිවිසුමට ගරු නොකරන්නේ නම්, රුසියාව තවදුරටත් හුදෙකලා කිරීමට සූදානම් බව ඇමරිකාව පවසයි.

ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමා ඔහුගේ නව ආගමන විගමන සැලැස්ම ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිලියන පහකට වැඩි අනවසර සංක‍්‍රමණිකයෝ ඇමරිකා ප‍්‍රදේශවල රැදි සිටිති.

19වන සියවසේ ලෝප‍්‍රකට අධිරාජ්‍යයන් අතරින් ප‍්‍රංශයේ සිටි නැපෝලියන් බොනපාර්ට්ට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. ප‍්‍රංශයේ අගනුවර පැරීසියේ ෂේන් ගංඟාවේ දෙවුර එක්කල බොහෝ පෞරාණික පාලම් නැපෝලියන් පාලනය තුල ඔහුගේ අධික්ෂණයෙන් සිදුවූ ඉදිකිරීම්ය. පැරීසියට කි:මී: 60ක පමන දුරකින් පිහිටි ෆොන්තැම්බ්ලූ මාලිගාව ඔහුගේ ස්ථීර නිවහනවූ අතර අද මෙම මාලිගාව සෑම දිනකම සංචාරකයන් ගෙන් පිරී ඉතිරී ඇති සුවිශේෂි කෞතුකාගාරයකි. නැෆෝලියන් අධිරාජ්‍යයා දෛනික ජීවිතයේ භාවිතා කල සියලූම දැ අද එහි ප‍්‍රදර්ශනයට තබා ඇත්තේය. 

ඉන්දියාව මේ දිනවල ඉබෝලා රෝග මර්දනයට කඩිනමින් සූදානම් වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තාවලින් පැහැදිලි වේ.

ISIS ඉස්ලාමීය අන්තවාදීන්ගේ ග්‍රහණයේ සිටි තවත් ඇමෙරිකානු ජාතික ප්‍රාණ ඇපකරුවෙකු වන අබ්දුල් රහ්මාන් කාසිග් ගේ ගෙල සිඳ අමානුෂික අයුරින්ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us