කැනඩා පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ ආරක්ෂක අංශ සහ නාඳුනන තුවක්කකරුවෙකු අතර වෙඩි හුවමාරුවක් සිදුවී ඇත.

සිය පෙම්වතිය රීවා ස්ටීන්කෑම්ප් ඝාතනය කළ දකුණු අප්‍රිකානු මළල ක්‍රීඩක ඔස්කාර් පිස්ටෝරියස්ට වසර පහක සිර දඬුවම් ලබා දීමට එරට අධිකරණයක් තීන්දු කරයි.

ප‍්‍රංශයේ බහුජාතික තෙල් සමාගමක ප‍්‍රධානියා වන කි‍්‍රස්ටෝ මාගරී රුසියාවේ මොස්කව් නුවර ඊයේ (20)රාත‍්‍රියේ සිදුවූ ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්වී අැත.
ජපානයේ වෙළඳ හා කර්මාන්ත ඇමතිනී යුකෝ ඔබුචි සිය ධුරයෙන් ඉල්ලා අස්වූවාය.
වෙන ම රාජ්‍යයක් උදෙසා, තුර්කියෙන් වෙන් වී සටන් කරන PKK හෙවත් කුර්දිෂ් ගරිල්ලන් අතර කුර්දි ජාතික කාන්තාවන් කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කරයි.

දස හැවිරිදි දරුවෙකු පොලිස් කොමසාරිස් ධුරයට පත්වීමේ පුවතක් ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රදේශයෙන් වාර්තා වේ.

සදීක් නමැති දස හැවිරිදි දරුවෙකු එලෙස පොලිස් කොමසාරිස්වරයෙකු ලෙස පත්වූයේ, එක් දවසක් සඳහා ය.

න්‍යෂ්ටික අවියක් එල්ල කළ හැකි නවීන කෲස් මිසයිලයක් ඉන්දියාව අද (17) අත්හදා බලයි.

බටහිර අප‍්‍රිකාවෙහි මාසයකට ඉබෝලා ආසාදිතයන් දහසක ප‍්‍රමාණයකින් වැඩිවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණ කරයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us