Hobbit කතාමාලාවේ අවසන් චිත්‍රපටිය වන පීටර් ජැක්සන්ගේ අධ්‍යක්ෂණයෙන් යුත් The Battle of the Five Armies මෙම මස 12වනදා සිට ප්‍රදර්ශනය ඇරඹුවා.

ඕස්ට්‍රේලියාවේ කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් ඔහුගේ පෙම්වතිය ලෙස සැළකෙන මිරැන්ඩා කෙර් වෙත ඩොලර් ලක්ෂයක් එනම් ලංකාවේ මුදලින් රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයක් පමණ වටිනා දියමන්ති කරාබු දෙකක් තෑගි කර ඇතැයි වාර්තා වේ.

skype කියන්නෙ ජනප්‍රිය සන්නිවේදන මෘදුකාංගයක්. බොහෝවිට skype මෘදුකාංගය භාවිතා කරන්නේ එකිනෙකා අතර වීඩියෝ කෝල්ස් ලබා ගැනීම සඳහායි.  

බොකෝහරාම් සටන්කාමීන් විසින් ඊසාන දිග නයිජීරියාවේ ගම්මානයක පුද්ගලයන් 33 දෙනකු ඝාතනය කර 185 දෙනකු පැහැරගෙන ගොස්‌ ඇත.

පසුගියදා ඕස්ට්‍රේලියාවේ කේන්සර් නගරයේ නිවසක්‌ තුළදී දරුවන් හත්දෙනෙකුගේ හා තවත් අයකු මර දමා ඇතිබව වාර්තා උනා. පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ දරුවන්ගේ මව මෙම ඝාතන සිදුකර ඇති බවයි.

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සුරූපී බොලිවුඩ් නිළි ජැකලින්ට 2014 වර්ෂයේ ඉන්දියාවේ ‘වසරේ හොඳම කාන්තාව’ යන සම්මානය ලැබී අැත.

ඉන්දියාව නිර්මාණය කළ විශාලම රොකට්ටුව අභ්‍යාවකාශ ගත කිරීමට නියමිතය.

ලොව වඩාත්ම ජනප්‍රිය සමාජ ජාලය වන Facebook වෙබ් අඩවියේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ගේ Facebook ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇත. මෙම ප්‍රහාරය බ්‍රසීල සයිබර් ප්‍රහාරකයින් පිරිසකගෙන් එල්ලවී ඇතැයි පැවසේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us