බටහිර ආධාර ලබන සිරියානු විපක්‍ෂ නායකයකු විසින් ඊශ‍්‍රායලය විසින් ලබාදෙන සහයෝගය පිළිබඳව ස්තූතිය පිරිනමා ඇතැයි වාර්තා වේ.

චීනයෙන් GOOGLE වලට තිත.

Published in විදෙස්
Tuesday, 23 September 2014 11:57

අන්තර් ජාල ආරක්ෂාව සම්බන්ධයෙන් චීන රජය විසින් කොන්දේසි කිහිපයක් පනවා ඇති අතර එම කොන්දේසියකට අනුව google ආයතනය වසා දැමීමට සිදුව තිබේ.මේ හේතුවෙන් මේ වන විට චීනය පුරා සියලු google සබදතා ඇණ හිට තිබේ.

අයි.එස්. සටන්කාමීගේ තර්ජන හේතුවෙන් ගතවූ පැය 24ක කාලය තුළ සිරියානුවන් 45,000ක් පමණ තුර්කියට පළා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ස්කොට්ලන්තය එක්සත් රාජධානියෙන් වෙන් කර ගැනීම සඳහා මුලිකත්වය ගත් ස්කොට්ලන්ත ජාතික පක්ෂයේ නායක ඇලෙක්ස් සැමන් සිය ධුරවලින් ඉල්ලා අස්වන බව නිවේදනය කළේය.

ඕස්ටේ‍්‍රලියා ඉතිහාසයේ සිදු කළ ප‍්‍රථම මහා පරිමාණ වැටළීම ලෙස හැදින්විය හැකි මෙහෙයුමක් සිදු වී ඇත.  එමගින් අන්තවාදී කණ්ඩායම් හා සම්බන්ධ යැයි සැකකෙරෙන පුද්ගලයින් 15 දෙනෙකු මුදල් තොගයක් හා ගිනි අවි සමග අත්අඩංගුවට ගත් බව  ඕස්ටේ‍්‍රලියා ආරක්ෂක අංශ සදහන් කරයි.

ඉදිරි වසර පහ ඇතුළත ඉන්දියාවේ යටිතල පහසුකම් සඳහා ඩොලර් බිලියන විස්සක් ආයෝජනය කෙරෙන ගිවිසුම්වලට චීනය අත්සන් තබයි.

තම අවශ්‍යතාවයන් ඉටුකරගැනීම පෙරදැරිව ක‍්‍රියාත්මක වන ඇමරිකාව සමග මිලිටරි සන්ධානයකට නොයන බව ඉරාන උත්තරීතර නායක අයතුල්ලා කාමේනි පවසා තිබේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ(17) සිය 64 වැනි ජන්ම දිනය සැමරුවේය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us