විලියම් කුමරුගේ සහ කේම්බ්‍රිජ්හි ආර්යාව වන කේට් කුමරියගේ පුත් ජොර්ජ් කුමරුන්ගේ ඡායාරූප ගන්නා පැපරාසියකුට එරෙහිව එම යුවලගේ නීතිවේදීන් අනතුරු ඇඟවීමක් කර තිබේ.

තම පුත් කුමරා සාමාන්‍ය දරුවෙකු සේ ජීවත් වීමට ඉඩ සලසන ලෙසද රාජකීය යුවල ඉල්ලා ඇතැයිද එම නීතිවේදීහු පවසා සිටිති.

එම නීතිවේදීන් පවසා ඇත්තේ, කුමරුන්ගේ ඡායාරූප ගැනීම නතර නොකළහොත් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 5 දින ඇමරිකානු සංචාරය සඳහා සූදානම් කර තිබූ අමතර ගුවන් යානයෙන් අත්බෝම්බයක් හමුවී ඇත. 

හොං කොං දූපතේ බීජිං හිතවාදී නායකත්වය චීන ජාතික දිනය සමරන අවස්ථාවේ එහි පැවැත්වෙන ප්‍රජාතන්ත්‍ර හිතවාදී උද්ඝෝෂණ නගරයේ වෙනත් කොටස් වලටද පැතිර ගොස් තිබේ.

එබෝලා වෛරසය හේතුවෙන් දරුවන් 3,700කට තම දෙමවුපියන් දෙදෙනාම හෝ එක් අයෙකු අහිමි වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම්ට සිර දඩුවම් නියමවීමත් සමඟ ඇරඹි පරීක්ෂණ වලදි වත්කම් පිළිබද රහස් රැසක් හෙළිවෙයි.
ඉන්දියාවේ හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ට සිර දඩුවම් ලැබීම හේතුවෙන් තමිල්නාඩු ප්‍රාන්තය සඳහා  ඕ.පන්නීර් සෙල්වම් පත් කර තිබේ.
රැකවරණ පතා ඔස්ට්‍රේලියාවට පලා එන සරණාගතයින් මින් ඉදිරියට කාම්බෝජයේ නැවත පදිංචි කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ. 

එළඹෙන නොවැම්බර් මාසය වනවිට එබෝලා වැළඳෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහළ යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us