අභියෝගයක් එන විට ඒ අභියෝගයට මුහුණ දීම විනා ඉන් පලා යෑම හෝ ඒ මඟ හැරීම හෝ රාජ්‍ය පාලනයේදී සිදු නොවිය යුත්තකි. මන්ද රාජ්‍ය පාලනය ජනතාව විසින් පවරන තැනැත්තා හෝ කණ්ඩායම ජනතාව හමුවේ එල්ල වන කවර හෝ අභියෝගයක් ජනතාව වෙනුවෙන් බාර ගැනීම නොවේ නම් එවැනි රාජ්‍ය පාලනයකින් විය හැක්කේ රාජ්‍යය නිකරුනේ විනාශ වී යෑමය.

ඉන්ධන සහ විදුලි බලය පිළිබඳ අර්බුදයන් ගැන මේ දිනවල උණුසුම් මාතෘකාවන් වී තිබේ. ඉන්ධන අවශ්‍ය පමණට ගෙන්වා ගැනීම කෙරෙහි විදේශ විනිමය හිඟය බලපා තිබේ. ඉන්ධන හිඟ වන විට විදුලි බල නිශ්පාදනය අඩාල වීම සිදු වෙයි.

ගෝලීය වසංගත තත්ත්වය යටතේ වැඩිම බලපෑමට ලක්වූ ක්ෂේත්‍ර අතර සංචාරක ව්‍යාපාරය ද ඉහළින්ම තිබේ.

ඊයේ දිනයේදී චම්පික රණවක ඔහුගේ අලුත්ම දේශපාලන සංවිධානයේ සංවත්සර උත්සවයේදී සිදු කළ කතාව අතර තුරදී මෙරට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත්තේ ඩොලර 16 බැගින් ගෙවා බව පවසා තිබිණි. එය වංචාවක් දූෂණයක් යැයි කියන්නට ඉන්දුනිසියාව එය ඩොලර් 1.6 කට ගත් බවත් ඔහු පවසා තිබිණි.

මධ්‍යම අධිවේගයේ දර්ශනීයම මාර්ග කොටස වන මීරිගම – කුරුණෑගල දක්වා වූ ඇතුගල්පුර පිවිසුම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අගමැති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරුණේ පසුගිය 15 වන සෙනසුරාදාය.

පෙර අත් දැකීම් නොමැති තත්වයක් හමුවේ යම් ගැටළුකාරිත්වයන්ට මුහුණ දීමේ දී ඕනැම කෙනෙකු ප්‍රථමයෙන් අපහසුතාවයට පත් විය හැකිය. වැරදිම්, අඩු පාඩු, අලාබයන් ආදිය විය හැකිය. කොරෝනා වසංගතය චීනයෙන් ආරම්භ වන විට ඒ සෙසු රටවලට පැතිරෙයි හෝ එහි විනාශකාරිත්වය ගැන තක්සේරුවකට ඒම අපහසු විය.

මත්ද්‍රව්‍ය උවදුර සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා ආරම්භ කළ වැඩ පිළිවෙළ දිගටම ක්‍රියාත්මක කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (18) පෙරවරුවේ ආරම්භ කරමින් පවසා තිබෙනවා.

ශ්‍රි ලංකාව සිය ඉතිහාසයේ දුෂ්කර පරිචේදයකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව හමුවේ අද දින සිදු කළ ප්‍රකාශය මෙම මොහොතේ වඩාත්ම සාධාරණ කතාවක් මෙන්ම මන්ත්‍රීවරුන් හමුවේ කළ ඉල්ලීම සාධාරණ බවත් පැවැසිය යුතුය.

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us