බදු නොගෙවූ අය ඉන්න තැනටම ගොස් බදු අය කරගැනීමේ වැඩපිළිවෙල අදින් ඇරඹේ
2023/2024 තක්සේරු වර්ෂයට අදාළව මෙතෙක් බදු ගෙවීම් සිදුකර නොමැති පුද්ගලයින්ගේ පරිශ්‍ර වෙත ගොස් බදු අයකර ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා පවසයි.
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සැකයට, අප්‍රසාදයට හා ජනතා අගෞරවය ලක් වූ අපේක්ෂකයන්ට නාම යෝජනා දෙන්න එපා
සැකයට, අප්‍රසාදයට හා ජනතා අගෞරවය ලක්ව ඇති අපේක්‍ෂකයන් වෙත නාම යෝජනා ලබා දීමට ක්‍රියා නොකරනු ලෙස ඉල්ලමින් මාර්තු 12 ව්‍යාපාරයේ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
එම නිවේදනය.
ආචාර්ය ගංගා රාජිණී දිසානායක මහත්මිය විසින් රචිත “මෛත්‍රීපාල සිරිසේන සිහින නොනිමිය” ස්වයං ස්මරණීය නිල චරිතාපදාන කෘතිය එළිදැක්වීම සිදුකර තිබෙනවා.
15 වැනි ජන හා නිවාස සංගණනයේ පුද්ගල සහ නිවාස තොරතුරු රැස් කිරීම, හෙටින් (07) ආරම්භ වෙයි.
අද (06) සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඉන්ධන බදු අඩු කරන බවට වත්මන් ආණ්ඩුව වේදිකාවේ කෑගැසුවද දැන් යථාර්ථය ජනතාවට හෙළිවෙලා
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කළේ, ඉන්ධන වලට සාහසික ලෙස බඳු පනවා ඇති බවට පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ කෑ ගැසුවද අද වනවිට යථාර්ථය ජනතාවට හෙළි වී ඇති බවයි.