සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් අද (04) සිට ලබන 9 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ආණ්ඩුව ලොකු ළුෑණු ආනයනික බද්ද වැඩි කිරීමෙන් ලොකු ළුෑණු මිළත් ඉහළට
වෙළදපොලේ ලොකු ළුෑණු මිල ඉහළ යමක් දක්නට ලැබේ.
මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අද (04) යි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අප්‍රිකානු සූකර උණ රෝගය (African Swine Fever) පැතිර යාම වළක්වා ගැනීම සඳහා ආසාදිත සතුන් මානුෂික ආකාරයෙන් (වේදනා රහිතව) විනාශ කිරීම සඳහා ප්‍රබල විද්‍යුත් කම්පනයක් හෝ එක එල්ලේ හිසට වෙඩි තබන ලෙසට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඌරු ගොවිපොළ හිමියන්ට උපදේශන මාලාවක් ලබාදීමට නියමිතය.
සරම්ප සහ රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ සතියක් ප්‍රකාශයට පත් කරයි
සරම්ප සහ රුබෙල්ලා ප්‍රතිශක්තිකරණ සතියක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිම් විශේෂ දිනය අදයි
2024 මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරිම් විශේෂ දිනයක් ලෙස අද (03) දිනය සලකනු ලබන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
දේශපාලන පළපුරුද්දක් සහිත අය පාර්ලිමේන්තු යැවිය යුතුයි ! නැතිනම් KDU බස් එක වාගේ පෙරළෙන්න පුළුවන් -රනිල්
මහමැතිවරණයේදී දේශපාලන පළපුරුද්දක් සහිත පුද්ගලයින් පාර්ලිමේන්තු නියෝජිතයින් ලෙස පත්කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

