ආයුර්වේද සම්බාහන ප්‍රතිකර්ම මධ්‍යස්ථාන නීතිගත කිරීමේ පනත් කෙටුම්පත කඩිනමින් සකස් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා සම්බාහන අයිතිකරුවන්ගේ සංගමය විසින් අභියාචනාධිකරණය රිට් පෙත්සමක් ගොනුකර තිබේ.

ආනයනික සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරය පියවර ගෙන තිබේ.

අද වහින පළාත්

Published in පුවත්
Wednesday, 22 October 2025 07:26

ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බටහිරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උපරිම ඖෂධ මිලක් නියම කිරීම හරහා අඩු මිලට ඖෂධ සැපයීමට නව පනත් සංශෝධනය මගින් බලාපොරොත්තු වෙන බව කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

 ස්ත්‍රී දූෂණ සිද්ධීන් 06 ක් ඊයේ (20) දිනයේ දී පමණක් වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට වහාම ක්‍රියාත්මක වන පරිදි නව තනතුරක් ප්‍රදානය කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

ශ්‍රී ලාංකේය ආහාර ඉන්දි­යා­නු­වන් අතර ජන­ප්‍රිය කර­වීමේ අර­මු­ණින් සංවි­ධා­න කළ ශ්‍රී ලාංකික ආහාර උත්ස­ව­යක් ඉන්දි­යාවේ මුම්බා­යිහි දී පවත්වා තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 03ක පවුල් 144කට අයත් පුද්ගලයින් 600කට ආසන්න පිරිසක් මේ වන විට පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

ld add copy

Connet With Us