නියෝජ්‍ය පොලිස්පති ධූර පුරප්පාඩු පිරවීමට සුදුසුකම් සම්පූර්ණකර ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරීවරුන් නොමැතිකම හේතුවෙන් විශ‍්‍රාමික නියෝජ්‍ය පොල්ස්පතිවරු කිහිප දෙනෙක් නැවත පොලිස් සේවයට කැදවීමට පොලිස් මූලස්ථානයේ අවධානය යොමුවී ඇත.

එදා මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිව තිබූ අගමැති ධුරය ඔහුට නොදුන් මහින්ද රාජපක්ෂ මහතා අද අගමැති අපේෂක ධුරය අයදිමින් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුපස යාම දෛවයේ සරදමකැයි නාගරික සංවර්ධන ජලසම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද මහතා සඳහන් කරයි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් හෙට දහවල් 1.30ට පාර්ලිමේන්තුවේ ජනාධිපති නිළකාමරයේදී සිදු වීමට නියමිතය.

හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන ඇත.

යුද හමුදා මුලස්ථානය ප්‍රභූ ආරක්ෂකයන් සඳහා වන නීති රීති මාලාව අලුත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 

දැනට පවතින ඡන්ද ක‍්‍රමය වෙනස්වීම සුළු ජාතීන්ට අවාසි සහගත බව වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය පී. දිගම්බරන් මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ අද(05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

නගර සභා, මහ නගර සභා, ප්‍රාදේශීය සභා ඇතුළු සියලුම පළාත් පාලන ආයතන මේ මස 15 වැනිදා විසුරුවා හැරීමට රජය තීරණය කර තිබේ. මේ අනුව මහ නගර සභා 23ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 271ක් විසුරුවා හරිනු ලැබේ.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පක්ෂයෙන් ඉවත් කිරීමට ගත් ක්‍රියාමාර්ගය සුදුසු නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) දැනුම් දුන්නේය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us