1975 දී එල්ටීටීඊය විසින් ඝාතනය කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා නීතිඥයෙකු ද වූ යාපනයේ හිටපු නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පාගේ ඥාති පුත්‍රයෙකු වන ශ්‍රී ලංකාවේ උපන් නිශාන් දොරේඅප්පා (Nishan Duraiappah) ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටී.

කොළඹ ජාතික රෝහලෙන් අනපේක්ෂිත මරණයක් සිදු වී ඇති බව වාර්තා වේ.

ඉදිරි මාස කිහිපය තුළ දේශීය වෙළෙඳපොළේ බිත්තරයක් රුපියල් 30 -35 අතර මුදලකට ලබා දිය හැකි වෙතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසයි.

2023 අයවැයට සමගාමී ව 2023 දෙසැම්බර් 15 දක්වා සියලුම රජයේ අනුමත ගෙවීම් සඳහා භාණ්ඩාගාරය අරමුදල් නිකුත් කර තිබෙන බව වාර්තාවේ.

අද දින කාලගුණය...

Published in පුවත්
Friday, 29 December 2023 13:41

අද (29) දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවතින අධික වර්ෂාව නිසා පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10ම අද (29) උදෑසන 10ට විවෘත කෙරුණි.

රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ගමන් කළ ජීප්රිය වෙනත් මෝටර් රථයක ගැටි සිදු වු අනතුරින් පසු එම වාහනයේ ගමන් ගත් පිරිස ඇමැතිවරයාගේ වාහනයට පහරදී අලාභහානි කර ඇති බව වාර්තා වේ.

ලංකා සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් තවදුරටත් පහත දමා තිබෙයි.

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us