ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට පැමිණෙන පුද්ගලයින් සඳහා මැයි 30 වනදා තෙක් පනවා තිබූ තහනම, ජුනි 21 වනදා තෙක් දීර්ඝ කිරීමට ඉතාලි බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

පිළිකා වර්ග සඳහා ප්‍රතිකාර කිරීමට අත්‍යාවශ්‍ය ‘බෙවසිසුමැබ්’ නමැති එන්නත් 16000ක් මෙරටට කඩිනමින් ගෙන ඒමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගනිමින් සිටි.

දැනට පනවා ඇති සංචරණ සහ අනෙකුත් සීමා කොවිඩ් රෝගය පාලනය කළ හැකි මට්ටමකට පැමිණෙන තෙක් තවදුරටත් පවත්වාගෙන යන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය යෝජනා කර සිටියි.

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත් කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (31) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

ඒ අනුව අද දිනයේ එන්නත් කරණ සිදුවන මධ්‍යස්ථාන පහතින්,

Vaccination02

කොවිඩ් 19 වසංගතය මෙරට පැතිරයාම ආරම්භ වූ දින සිට සමස්ත ජනතාව වෙනුවෙන්ම කැපවී කටයුතු කළ වෛද්‍යවරු, හෙදියන්, පර්යේෂකයන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කනිෂ්ඨ කාර්යමණ්ඩල මෙන්ම ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු ග්‍රාම නිලධාරීන්ට ද මුලින්ම මාගේ විශේෂ ස්තූතිය පුද කරනවා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් දෛනික ජීවනෝපාය අහිමි වූ ධීවරයන්ට කඩිනම් සහන සලසන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බලධාරීන්ට ඊයේ (29) උපදෙස් දබ දී ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ බද්දේගම ප්‍රාදේශිය සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් අද අළුයම අභාවප්‍රාප්ත විය .

ගොවීන්ට එළවළු වගා කිරීමට අවශ්‍ය පොහොර පෞද්ගලික අංශයෙන් මිලදී ගෙන පාලන මිලට ලබාදීමට ගොවිජනසේවා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us