ශ්‍රි ලංකා වරාය අධිකාරිය වරායේ සේවාවන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම හා වරාය තුළ බහාලුම් හැසිරවීමේ කටයුතු සඳහා වැඩි ඉඩම් ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා ද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කාර්ය මණ්ඩලය සහ වරාය අශ්‍රිත අනෙකුත් සංවිධාන එකම වහලක් යට තබා ගැනීම සඳහා ද නවීන තාක්ෂණය සමඟ ඒකාබද්ධව වඩාත් ඵලදායී සේවාවක් වරාය භාවිතා කරන්නන්ට ලබාදීම වෙනුවෙන් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් සකස් කෙරේ.

ගමේ මිනිස්සු කියනවා මොනතරම් බල්ලෝ බිරුවත් තවලම ඉස්සරහට යනවා කියලා. ඒ වගේ මොන බාධක ආවත් මේ ආණ්ඩුව ඉදිරියට යනවා...අපේ ආණ්ඩුව හරිම කූල් ආණ්ඩුවක්, අපේ ජනාධිපතිතුමා කූල් නායකයෙක්...

කොම්පෝස්ට් කියන්නේ දැන් ජනප්‍රිය වචනයක් විතරයි.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශමාලාවට අනුව යම් යම් සීමාවන්ට යටත්ව අද (26) සිට උත්සව පැවැත්වීමේදී සහභාගි කළ හැකි පිරිස සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් හරිත රටක් වස විසෙන් තොර හෙටක් සංකල්පය යථාර්ථයක් බවට පත් කිරීම සදහා කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ද ආරම්භ කර තිබෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තුන්ලක්ෂ හාරදහසක් අද අලුයම මෙරටට ගෙන එනු ලැබුවා.

තෙල් මිල ඉහළ දැමීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට එරෙහිව මහජන සභාව නමින් ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක නායකයන් තීරණය කර ඇත .

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us