එබෝලා වැලදී ඇති බවට සැක කෙරෙන තරුණියක්  ඕස්ටේ‍්‍රලියාවෙන් හමුවී ඇත. ඒ බව බව විදෙස් මාධ්‍ය අද මුල් වරට අනාවරණ කළේය. 

ජාතික හෙළ උරැමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ඉදිපරිත් කර ඇති යෝජනාවලියට කතෝලික සංවිධානවලද  සහාය පලවේ.

අයවැය මගින් වාහන ආනයනයේදී අයකළ බදු අඩු කිරීමේ වාසිය හෙට සිට පාරිභෝගිකයාට ලබාදීමට කටයුතු කරන බව ශී‍්‍ර ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ඉබෝලා මෙම සියවසේ දරුණුම ව්‍යවසනයයි. ලොව පුරා ඉබෝලා ආසාධිතයන් පිරිස 10,000 ඉක්මවා ඇති බවත්, ඉබෝලා මරණ සංඛයාව 4,922ක් ලෙස පන්දහසකට ආසන්න වෙමින් පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම දත්ත පෙන්වා දෙයි.
ඉන්දියාව අනගාරික ධර්මපාල තුමා වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කර ඇත.

එළඹෙන ජනාපධිතිවරණයේදී තම පක්‍ෂය එජාප විරෝධී අපේක්ෂකයෙක්ට සහාය දෙන බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ඇමති අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් තම උපරිම ශක්තිය යොදා කැප වී කටයුතු කරන බව  කම්කරු ජාතික පෙරමුණේ නායක පී. දිගම්බරන් පවසයි.
වසර 2015  සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය ලේඛනයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමට  ජාතික හෙළ උරුමය තීරණය කර තිබේ.

ld add copy

Connet With Us