ශ්‍රී ලංකා රාජ්‍ය වෙළෙඳ සංස්ථාවට 2024 අප්‍රේල් මස 30 වනදා දක්වා බිත්තර ආනයනය කිරීමට අවසර ලබා දී ඇති බව වාර්තාවේ.
IMF සහය ලබා ගැනීමට නොහැකි වුවා නම් අර්බුදය තීව්ර වෙනවා - ආචාර්ය නන්දලාල් වීරසිංහ
ශ්‍රී ලංකාව බංකොලොත් බවට කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවට මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසීය.
අනිවාර්යයෙන්ම මීළඟ මැතිවරණය පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි. පොදුජන පෙරමුණේ විශේෂ මහ සම්මේලනයට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, "අපේම ආණ්ඩුවක් පිහිටවන්න සුදානම් වෙමු..." යනුවෙනි.
කලාවැව ජලාශයේ වාන් දොරටු දෙක ම විවෘත කර ඇති බව වාර්තා වේ.
පොලිසිය විසින් මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ දැනුම්වත් කිරීම සඳහා දුරකථන අංක රැසක් හඳුන්වා දී තිබේ.
ලලිත් ආරම්භ කළ මහපොළ ප්‍රදර්ශනය දස වසරකට පසු නැවතත්
දැනුමින් සන්නද්ධ පුරවැසියන් නිර්මාණය කරමින් අධ්‍යාපන ක්ෂේත්රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මෙන්ම විවෘත ආර්ථිකයේ ප්රතිලාභ ගමට ගෙන යාමට මහපොළ තුළින් හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එළඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස විසින් භාණ්ඩ 10ක මිල පහළ දමා තිබේ.
රොෂාන්ට විරුද්දව ෂම්මි ඉදිරිපත්කල පෙත්සම ගැන අධිකරණය දුන් තීන්දුව
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අවසන් කිරීමට අභියාචනාධිකරණය අද (15) තීරණය කළේය.