වාහන ආනයනය සඳහා අවසර ලබාදීමේ අරමුණ මෙරට ආර්ථිකය සෞඛ්‍යමත් කරමින් වාහන වෙළඳපොළ විවෘත කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළා.

දින කිහිපයක සිට පොළොන්නරුව ඇලහැර අවට සැරිසැරූ වන අලියෙකු අමුණකට වැටීම හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු පැය දෙකක කාලයක් වසා තැබීමට සිදුව ඇති බව වාර්තා ව

අඹන් ගඟෙන් එතෙර වීමට යාමේදී අලියා අමුණට වැටෙන්නට ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. වාන් දොරටු විවෘතව තිබූ බැවින් එහි කොටු වී සිටින අලියා දැක ඔවුන් වහාම වනජීවී නිලධාරීන්ට දන්වා ඇත.

ශ්‍රී ලංකාවේ විවාහ වන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් යෝජනාවක් ඉදිරිපත්කර තිබේ. 

ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබාදෙන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළ දමා තිබේ.

රටින්‌ පොල්‌ ගෙන එන්නට රජය තීරණයක්‌ ගෙන නැතැයි කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.

මෙරටේ සංගීත ක්ෂේත‍්‍රය පෝෂණය කළ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කින්නියා, කුරින්චකර්නි පාලමේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

ඖෂධ සැපුයම්කරුවන් අතර තරගකාරීත්වයක් නිර්මාණය කිරීම මගින් ඖෂධ මිල විශාල ලෙස පහළ දැමීමට හැකිවූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජයමුණි පවසා සිටියි. 

ld add copy

Connet With Us