නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.

මධ්‍යම පළාතේ පිහිටි කිසිදු පාසලකට නායයෑම් අවදානම් සහිත තත්ත්වයක නොමැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සිදුකළ තක්සේරු පර්යේෂණ වාර්තාවකින් අනාවරණය වී ඇත.

හැටන් නල්ලතන්නිය මාර්ගයේ ශ්‍රී පාදය වන්දනා කිරීමට පැමිනෙන වන්දනාකරුවන් සදහා නල්ලතන්නිය සිට ශ්‍රිපාද මළුව දක්වා සුළු කණ්ඩායම් ලෙස ගමන් කිරිමට අවස්ථාව ලබා දිමට පියවර ගෙන තිබේ.

ආර­ක්ෂි­ත­භා­වය තහ­වුරු නොකර කඳ­වු­රු­වල ජන­තාව නැවත නිවෙ­ස්ව­ලට යොමු කරන්න එපා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා රජ­යට පව­සයි.

කිරී සම්බා සහල් වැඩි මිලට විකිණීම සහ ලංකා බාස්මති ලෙස ව්‍යාජ නමින් බිල්පත් නිකුත් කෙරූ වෙළෙඳ සැළකට නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබේ.

ජාතික ජන බලවේගයට බලය හිමි බලපිටිය ප්‍රදේශීය සභාවේ මංගල අයවැය අද (16) පරාජයට පත්විය.

LTL Holdings හි 'LTLමනුස්සකම' වැඩසටහන මඟින් ආපදාවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ගේ ක්ෂණික ආහාර අවශ්‍යතා සපුරාලීම සඳහා මේ වන විට වියළි සලාක මලු 17,000 ක් වැඩි ප්‍රමාණයක් සහ අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ හා උපකරණ කට්ටල විශාල ප්‍රමාණයක් බෙදා හැරීමට සමත්ව තිබෙන බව එම සමාගම දන්වා සිටී.

රිය අනතුර සිදුවන අවස්ථාවේදී අශෝක රන්වල මන්ත්‍රීවරයා බීමතින් නොසිටියේ යැයි තමන් විශ්වාස කරන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ld add copy

Latest News

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යා හැකි බවට පුරෝකථනයක්

2026 වසරේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින්...

Connet With Us