විදෙස්ගතව සිටි පුද්ගලයින් 205 දෙනෙකු අද (18) පෙරවරුවේ මෙරටට පැමිණියා.

ග්‍රාමීය ජනතාවගේ අධ්‍යාපන හා සෞඛ්‍ය, පානීය ජලය, මාර්ග යන ගැටලු විසදීමට රජය ප්‍රමුඛත්වයක් ලබාදී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගම සමග පිළිසදර තුන්වන වැඩසටහනට එක් වෙමින් ප්‍රකාශ කර තිබෙනවා.

අද (18) සිට බස්නාහිර පළාතින් පිටව යන පුද්ගලයින්ට ස්ථාන තුනකදී අහඹු ලෙස රැෆිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.

ලංකා විදුලි පුද්ගලික සමාගමේ කඳාන පාරිභෝගික සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම අද පෙරවරුවේ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගේ ජංගම දුරකතනයේ අන්තර්ගත දත්ත යළි බාගත කළ නොහැකි අන්දමට විනාශ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ වෝහාරික විශ්ලේෂණයේදී අනාවරණය වී තිබෙනවා.

කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 29 හැවිරිදි මවක් කොළඹ 'ද සොයිසා' කාන්තා රෝහලේදී සිව්නිවුන් දරු උපතක් සිදුකර ඇති බව වාර්තා වෙනවා.

යුද්ධයෙන් පසු නැවත පදිංචි කළ ගම්මානවල ජනතාවගේ ගැටලු විසදීම සඳහා අවශ්‍ය කටයුතු සොයා බැලීමට අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා එම ප්‍රදේශවල සංචාරයක නිරත වුණා.

ජනතා විමුක්ති පෙරමුණ කවදත් පළාත් සභා ක්‍රමයට එරෙහිව කතා කළේය. සටන් කළේය. මිනී මැරුවේය. ඔවුන් 1987 දී පළා බබා එපා කියමින් ආරම්භ කළ කැරළි කොලහල 60,000 ක ජීවිත නිස්කාරණේ විනාශ කිරීමටද හේතු විය.

ld add copy

Latest News

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

සරසවි ආචාර්යවරු අද වර්ජනයක

විශ්වවිද්‍යාලවල පවතින ආචාර්යවරුන්ගේ හිඟය සහ කලක සිට පවතින තවත් ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් සියලු ර...

Connet With Us