වත්මන් ආණ්ඩුව හමුවේ ඇති ප්‍රධාන අභියෝගයක් බව පෙනෙන්නේ ආණ්ඩුව පදනම් වූ මතවාදය තුළ තමන්ට අනුමැතිය දුන් ජනයා තවදුරටත් රඳවා තබා ගැනීමය. රාජපක්ෂ ආණ්ඩුව මේ කාරණයේදී තම ජනයා රඳවා තබා ගැනීමේ මතවාදය ලෙස ජාතිවාදය පාවිච්චි කළේය.

වත්මන් ආණ්‌ඩුව ජනතාවට කියා සිටි ප්‍රධානතම කරුණක්‌ වූයේ යහපාලනයක්‌ ඇති කරන බවයි: වංචාව හා දූෂණය පිටුදකින බවයි. එහෙත් ඉතාම කෙටි කලක්‌ තුළම මේ ආණ්‌ඩුවේ යහපාලනය බරපතළ ප්‍රශ්න කිරීමකට ලක්‌ කෙරෙන සිදුවීම් රැසක්‌ දැනටමත් සිදුව තිබේ. ඒවා මාධ්‍ය හරහා වාර්තා වීද තිබේ. මේ අප සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ වත්මන් ආණ්‌ඩුවේ යහපාලන කිරි කළයට විශාල ගොම තලියක්‌ එක්‌ කළ තවත් සිදුවීමක්‌ ගැනය.

ඔහුට එරෙහිව එල්ල වී ඇති දුෂණ චෝදනා මත හිරේ නොදමා නිදහසේ කටයුතු කිරීමට ඉඩ ලබා දුන්නොත්, ඔහු යළිත් නැගිටිනු ඇත. එපමණක් නොව ඔහු පෙරට වඩා ප්‍රබල අගමැතිවරයෙකුද වනු ඇත, මන්ද දුර්වල ජනාධිපතිවරයෙක් සහ ප්‍රභල අගමැතිවරයෙකු තැනීම ජනාධිපති මෛත්‍රීගේ ඡන්ද පොරොන්දුව වන හෙයිණි.

නො ජ මරණ තොමො (අ) න දී නො මරනා තෙක්නි

ජිවි නහෙයි තොමො නු (රා) මා (යෙ) වෙන බියෙනි

ඇතුළතිනි ජු බැහැරියෙන් එක වට ග ත [නි]

අබු මිනිසුන් ඉසිලු කු (ළ) පිනූ සෙයි (නි)

‘‘ඇවිළෙන ගින්නට පිදුරු නොදමනු!’’ නමැති ලිපියෙන් මා අවධාරණය කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා වෙත එල්ල කරන ලද චෝදනාව සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළ වී තිබූ විශේෂ ප්‍රවෘතියක් හේතුවෙන් ඇති වූ අලකලංචිය නිරාකරණය කරගැනීම සඳහා මාර්ගයක් පාදා ගැනීම ය. නමුත් මේ තෙපළ ම ඉන් ඔබ්බට කිසිවක් නොකී හෙයින් එය ඉන් අවසන් විය. එහෙත් 2015-03-08 දින ඉරිදා මව්බිම පුවත්පත සමග අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කළ සම්මුඛ සාකච්ඡාව හේතුවෙන් යළිත් ඒ සම්බන්ධයෙන් යමක් ලිවීමට සිත් විය.

පිටිදූවේ සිරිධම්ම හෙවත් සමන්ත භද්‍ර හිමිගේ ජන්ම දිනය වෙනුවෙන් උන්වහන්සේගේ ආරාමයේ පැවැත්වූ දානමය පිංකම අරබයා විවිධ පාර්ශවයන් වෙතින් විවිධාකාරයේ විවේචන එල්ල විය. එදා උන්වහන්සේ ඒ සියල්ල සාවධානව අසා සිට පසුගිය පොහොය දිනයේ එම ආරාමයේ පැවති ධර්ම කථිකාවේ දී අදාළ පාර්ශවයන් වෙත පිළිතුරු සැපයූහ.

තීරණාත්මක දේශපාලන කුණාටු සමාජයන්හි මෙන්ම දේශපාලන පක්ෂ සහ සන්ධාන තුළ ද හැලහැප්පීම් සහ විරසකයන් ඇති කරයි. නුවනැති සහ පළපුරුදු කප්පිත්තෝ එවැනි කුණාටු කල් තියා දකිති. රුවල් හකුළා කුඹ ගස් පහත හෙළති. කුණාටුවව පහ වනතුරු සිය නාවිකයින් එකා සේ මෙහෙයවා ගනිති.

මහින්ද රාජපක්ෂ පරාජය කරනු ලැබුවේ මේ වන විට අගමැතිධූරයට, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත්කොට, කටයුතු කරන රනිල් වික්‍රමසිංහ මහතා හෝ ඔහුගේ ඉතාම විශ්වාසදායි පිරිස නොවේ. එම කණ්ඩායමේ සිටි මේ වන විට විදේශ ඇමතිධූරය දරන මංගල සමරවීර මහතා යම් වැදගත් මැදිහත්වීමක් සහ කැපකිරීමක් කළ බව සැබෑය. ඒ එක්සත් ජාතික පක්ෂයේ වුවමනාවට වඩා ඔහුගේ පෞද්ගලික දේශපාලන අභිප්‍රායන් සාක්ෂාත් කර ගැනීම සඳහාය. එබැවින් මෛත්‍රිපාල සිරිසේන මහතා හෝ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනයක මහත්මිය කළ යුතුව ඇති දේශපාලන උපක්‍රමයක් මෙහි තිබේ. ඒ වූ කලී මීළඟ මහා මැතිවරණයේදී මංගල සමරවීර තම පක්ෂයට එකතු කර ගැනීමය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us