නුතන සිංගප්පූරුවේ නිර්මාතෘ මෙන්ම එරට පළමු අග්‍රාමාත්‍යවරයා වන ලී ක්වාන්යූ අභාවප්‍රාප්ත වී තිබේ . ඔහු සති ගණනාවක් නිව්මෝනියා රෝගයෙන් පීඩා විඳිමින් රෝහල් ගතව සිටි අතර  මියයන විට ඒ මහතා 91 වැනි වියේ පසුවිය.

යේමනයේ, සානා නගරයේ දේවස්ථාන දෙකකට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල වගකීම අයි එස් සටන්කාමීන් බාරගෙන තිබේ.

ඇමෙරිකාවේ ප්‍රෙස්බිටීරියන් පල්ලිය සම ලිංගික විවාහ අනුමත කර තිබේ. ඇමෙරිකාවේ ප්‍රෙස්බිටීරියන් භක්තිකයන් බහුතරයක් නියෝජනය කරන්නේ මෙම පල්ලියයි.

ටියුනීසියාවේ ජාතික කෞතුකාගාරයට එල්ල වූ ප්‍රහාරයෙන් සංචාරකයින් 17දෙනෙකු මියගොස් තිබේ.

ඊශ්‍රායලයේ පැවති මහා මැතිවරණයෙන් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ලිකුද් පක්‍ෂය පැහැදිලි ජයග්‍රහණයක් ලබා ඇත.

පාකිස්තානයේ ක්‍රිස්තියානි ප්‍රජාව ලාහෝර් නගරයේ පවත්වන විරෝධතා උද්ඝෝෂණ ප්‍රචණ්ඩකාරි ස්වරූපයකට පෙරළී ඇති අතර ඔවුන් මර්දනය කිරීම සඳහා කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමට පොලිසියට සිදුව තිබේ.

මැලේසියාවේ පැවති ගුවන් සංදර්ශනයක් අතර තුර ඉන්දුනීසියානු හමුදාවන්ට අයත් ගුවන්යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරට පත්ව ඇත.

චීන පවුල් සැලසුම් නීතිය ලිහිල් කිරීමට බලධාරීන් තීරණය කොට තිබේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us