අයිසිස්‌ ත්‍රස්‌තයන්ගෙන් සව්දි අරාබියාව ගලවා ගැනීම සඳහා ජෝර්දාන් දේශසීමාවේ සිට කුවේට්‌ දේශසීමාව දක්‌වා සැතපුම් 600 ක තාප්පයක්‌ ඉදිකිරීමට සව්දි රජය තීරණය කර ඇත.

පිලිපීනයට වැඩම කළ ශුද්ධෝත්තම පාප් වහන්සේ මැනිලා ගුවන් තොටුපලේ දී එරට ජනාධිපති බෙනින්ග්නෝ අකිනෝ විසින් ගෞරවයෙන් පිළිගනු ලැබිණි.

මිනිස් ජාවාරම්කරුවන් හොර රහසේ රඳවා ගෙන ප‍්‍රවාහනය කරමින් සිටි ළදරුවන් 37 දෙනෙකු බේරා ගැනීමට චීන පොලීසියට හැකි වී තිබේ.

ඉන්දියාවේ නිදහස් උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සහභාගි වීමට නියමිත බව පැවසේ.ඉන්දියා නිදහස් දින සැමරුම් උත්සවය මේ මස 26 දින පැවැත්වීමට නියමිත අතර බැරක් ඔබාමා 26 වනදා ඉන්දියාවට පැමිණීමට නියමිතයි.

ඉන්දුනීසියාවේ සිට සිංගප්පූරුව බලා ගමන් කළ එයාර් ඒෂියා ගුවන්යානයේ කළු පෙට්ටිය ඊයේ(12) දිනයේදී ඉන්දුනීසියානු කිමිදුම්කරුවන් විසින් සොයාගනු ලැබූ බව විදෙස් මාධ්‍යය සඳහන් කරයි.

ලෝක නායකයන් ඇතුළු ප‍්‍රංශ ජාතිකයන් ලක්ෂ 37 ක් පමණ ත‍්‍රස්තවාදයට විරෝධය පළ කරමින් විරෝධතා පා ගමනක නිරත වේ.

අන්තවාදී ඉස්ලාමීය සන්නද්ධ කල්ලියක් වන බොකෝ හරාම්වරුන් නයිජීරියාවේ දුරස්ථ ගම්මාන ප‍්‍රදේශයක සමූල ඝාතනයක් සිදුකර ඇතැයි වාර්තා වේ. චැඞ් රාජ්‍යය සමග පවතින දේශසීමාව ආසන්නයේ පිහිටි බාගා නමැති ගම්මානයේ සිය ගණනක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේය.

එබෝලා රෝගයට එරෙහිව නව ඖෂධයක් ලයිබීරියාවේ වෛද්‍ය මධ්‍යස්ථානයක පරීක්ෂා කරමින් තිබෙන බව ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලය පවසයි.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us