2012 වර්ෂයේ ඉන්දියාවේ සිදුවූ සමූහ අතවරය අලලා නිර්මාණය වූ ‘India's daughter’ චිත්‍රපටය සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිව තිබේ.

දකුණු කොරියාවේ සියොල් නගරයේදී එල්ල වූ ප්‍රහාරයකින් එරට අමෙරිකානු තානාපති මාක් ක්ලිපර්ට් තුවාල ලබා තිබේ.

අත්අඩංගුවේ පසුවන මාලදිවයිනේ හිටපු ජනාධිපති හා වත්මන් විපක්ෂ නායක මොහමඩ් නෂීඩ් රජය විසින් නිදහස් කරනතුරු ජනතාව සමග එක්ව වීදි විරෝධතා පවත්වන බව මාලදිවයිනේ විපක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර තිබේ.

අල්කයිඩා නායකයාව සිටි ඔසාමා බින්ලාඩන් සතු ඩොලර් මිලියන 64 ක්‌ වටිනා පුද්ගලික ගුවන් යානාව ඇමරිකාවේ මියාමි ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ඇත.

අනාචාරය අපරාධයක්‌ නොවන බව දකුණු කොරියානු අධිකරණය තීන්දු කර ඇත. මීට පෙර 1953 සම්මත කළ නීතියක් අනුව අනාචාරය අපරාධයක්‌ බවත් එය ඔප්පු වුවහොත් වසර දෙකක දඬුවම් හිමිවන බවත් ප්‍රකාශ කර තිබිණි.

පසුගිය සිකුරාදා  රුසියාවේ හිටපු උප අගමැතිවරයෙක් වූ බෝරිස් නෙම්ට්සොව් සාහසික වෙඩි ප්‍රහාරයකින් මිය ගියා. ජනාධිපති පුටින් මෙන් ම රුසියාවේ අනුග්‍රහය ලබන යුක්‍රේන රුසියා හිතවාදී බෙදුම්වාදීන්ගේ ක්‍රියාකලාපය ඔහු මෑත දී දැඩි විවේචනයට ලක්කර තිබේ.

චීනය සහ ඉන්දියාවේ ද්විපාර්ශවික ඒකාබද්ධ ශක්තිය දෙරට සමාජ සහ ආර්ථික සංවර්ධනයට යොමු කිරිමට සූදානමින් සිටින බව චීනය පවසයි.

රුසියානු විපක්ෂ නායක බොරිස් නෙම්ස්ටෝව් (Boris Nemstov) ඊයේ රාත්‍රියේ මධ්‍යම මොස්කව් නුවරදී නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක් වී තිබේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us