Coca-Cola සමාගම ලංකාව සහ මාලදිවයින සඳහා ප්‍රථම වරට ශ්‍රී ලාංකික කාන්තා අධ්‍යක්ෂවරියක් පත් කර තිබේ.

ප්‍රවීන ගායන ශිල්පී රෝහණ බැද්දගේ විසින් ගායනා කළ ” සූරිය මංගල්ලේ ගීතය” විකෘති කර සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හා නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම අද ( 17) සිට ක්‍රියාත්මක කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

පාතාල අපරාධකරුවන් යතුරුපැදිවලින් හඹාගොස් වෙඩිතැබීම සඳහා STF භටයින් 100 දෙනෙකු පුහුණු කර ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීහු දැනුම් දී තිබේ.

අදත් තද වැසි

Published in පුවත්
Wednesday, 17 April 2024 07:19

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ චාරිත්‍රය අද පූර්ව භාග 6.52ට යෙදී තිබිණි.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමුවැනි වේදිකාවේ දුම්රියක් ගැටීමේ සිද්ධියට අදාළ දුම්රිය රියැදුරුගේ වැඩ තහනම් කර තිබේ.

ld add copy

Connet With Us