පෙබරවාරි 01 වනදා සිට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැලි ගොඩ දැමීම සහ ප්‍රවාහනය සම්පුර්ණයෙන්ම නවතා දමන ලෙස ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම් දී තිබේ.

පසුගිය පාලන සමයේ සිදුවූ අභිරහස් සිදුවීම් පිළිබඳව පවතින සාක්ෂි ඉවත් කිරීමේ සංවිධානාත්මක මෙහෙයුමක් පවතින බව වාර්තාවේ.

ඊයේ හා පෙරේදා දිනවල කොළඹ නිළ නිවසක ආරක්ෂක අංශ ප්‍රධානීන් කිහිප දෙනෙකු යම් සාකච්ඡාවක නිරතව සිටි බව අප වෙත වාර්තාවේ. එම පිරිස අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉහල නිලයන් දරණ වැඩි පිරිසක් සිටි බවත් එම කණ්ඩායම මෙම දින දෙකේදීම අදාල සාකච්ඡාවට සහභාගී වී ඇති බවත් දැන ගැනීමට තිබේ.

සමාජ පරිවර්තනයක් සඳහා රට තුළ කැපී පෙනෙන වෙනසක් සිදුවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මහරගම පිළිකා රෝහල යන නිල නාමය වෙනස් කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇත.

මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස ස්ථාපිත කිරීම සහ අයිතීන් ලබාගැනීම අරමුණු කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන වෙත කරුණු 30 ක් ඇතුළත් යෝජනාවලියක් යොමුකර ඇත. මීට පෙර පැවති රජය තහනමට ලක්කළ සියලූම විශ්වවිද්‍යාලවල මහා ශිෂ්‍ය සංගම් යළි ස්ථාපිත කිරීමද මෙම කරුණු අතර වන බව කැඳවුම්කරු නජිත් ඉන්දික කියා සිටියේය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව මහාචාර්ය නලින්ද සිල්වා මහතා පවසයි.

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදී මුදල් අය කිරීමේ සිද්ධි බොහෝමයක් වාර්තාවේ. මෙම තත්ත්වයන් වහාම නතර කරන ලෙස නියෝග කරමින් විශේෂ චක‍්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us