හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන සමයේදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමින් විශාල අභියෝගයක් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 28වැනි සැසිවාරය අද 02 ජිනීවාහිදී ආරම්භවීමට නියමිතය.

වෛද්‍ය සමිතා සමන්මලීට වන්දි ගෙවීම සඳහා අවශ්‍ය මුදල් තමන් සතුව නැති බව බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණශාලා කළමනාකාරිත්වය ප‍්‍රකාශ කරයි.

ඌව පළාත් මහ ඇමති ධූරය හරීන් ප්‍රනාන්දු මහතාට ලබාදීම නීති විරෝධී බවට අභියාචනාධිකරණයට ගොනු කරන ලද පෙත්සම ප්‍රතික්ෂේප වී අැත.

රජයේ වෛද්‍ය නිළධාරින්ගේ වැඩවර්ජනය පිළිබද අදහස් දක්වන පාර්භෝගික අයිතීන් සු‍රැකීමේ ජාතික ව්‍යාපාරය, එම වැඩ වර්ජනය නවතා දමා සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් ලබා ගැනීමට පියවර ගන්නැයි රජයේ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටී.

ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලට එරෙහිව අල්ලස් කොමිසම වෙත අද (02) පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව සමස්ත ලංකා සුවසේවා සංගමය පවසයි. පසුගිය වසර කිහිපය තුළ ජයවර්ධනපුර රෝහලේ මෙම අක‍්‍රමිකතා සිදුව ඇති බව එහි සභාපති සමන්ත කෝරලේ ආරච්චි මහතා ප‍්‍රකාශ කලේය.

හිටපු ජනාධිපතිවරයා අගමැතිකම බලාගෙන මැතිවරණයට ඉදිරිපත්වීමට සැරසෙන්නේ රෙදි ඇඳගෙනදැයි යනුවෙන් ප්‍රශ්න කිරීමට තමන්ට සිදුවන්නේ යෑයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

රටේ දූෂණය නාස්‌තිය නැති කිsරීම සඳහා පොදු අපේක්‍ෂකයා නමැති තැටිය හදලා දුම් පිඹලා රත් කරලා දුන්නේ රොටිය පුච්චන්නයි. දැන් ගිනි තපිනවා. අපි බලය දුන්නේ ගිනි තපින්න නොවේ, යයි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.

ගෙයි ගින්දර පිටට නොදෙන ලෙසත්, පිට ගින්දරට ගෙදරට නොගෙනෙන ලෙසත් වශයෙන් දෙන අවවාදයක් අපේ ජනවහරේ ඇත. එහෙත් නිවසේ ම වෙසෙන සොහොයුරකු විසින් එම නිවසේ ම වෙසෙන සොහොයුරියක දූෂණය කරයී නම් ඉහත අවවාදය පිටුදකින්ට සිදු වීම අරුමයක් නොවේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us