විදුලි සංදේශ නියාමන කොමිසමේ (TRC) හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට වෙනුවට ඔහු සමඟ රාජපක්ෂ ආණ්ඩුව වෙනුවෙන් කූටාලීකම් කළ එම ආයතනයේම හිටපු අධ්‍යක්ෂවරයකු වූ යූ. එච්.සී. ප්‍රියන්ජිත් නම් තැනත්තා පත් කර තිබේ. මොහුව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස,  අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ වැඩ බැලීමට මේවන විට  සිදු කරමින් ඇති අතර මෙම පත් කිරීම සිදු කරනු ලැබුවේ කවුරුන් විසින් ද යන්න හෙළි නොවේ. 

විදෙස් අමාත්‍ය මංගල සමරවීර මහතා අද(19) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග හමුවිය.

ලංකා සතොස ආයතනය තුළ මත්පැන් අලෙවි කිරීම තහනම් කිරීමට ආහාර සුරක්ෂිතතා පිලිබඳ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා තීරණය කර ඇත.

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය ‍‍‍‍ වසන්ත බණ්ඩාරමහතා අද (19දා) කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා ප්‍රශ්න කර ඇත.

රජයේ අනුමැතිය ඇතිව මහ මුහුදේ පවත්වාගෙන ගිය පාවෙන ආයුධ ගබඩා තුනකින් එකක් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ පවසා ඇත්තේ නීති විරෝධී ආයුධ ගබඩාවක් පවත්වාගෙන යාම පිලිබඳ සැකපිට ගාලු වරායේ නැංගුරම් ලා තිබු "මහනුවර" නම් නෞකාව පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කොට ඇති බවයි.

අද (19) දින පෙ.ව. 11.30ට ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොණු කළේය.

රුපියල් කෝටි 1320ක මුදලක් විශාල මුදලක් ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ ‘ආරක්ෂක ලේකම්’ නමින් ගිණුමක තැන්පත් කර තිබියදී මහා භාණ්ඩාගාරයට පවරා ගත් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ජනාධිපතිවරයාගේ විධායක බලතල  කප්පාදු කරීම,ස්වාධීන කොමිෂන් සභා සක්‍රීය කිරීම ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා ප්‍රතිසංස්කරන ඇතුලත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය සූදානම් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද(19) කොළඹ පැවැති උත්සවයකදී පැවැසීය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us