රට පුරා පාසල් ගණනාවක විවෘත කර තිබෙන 'මහින්දෝදය විද්‍යාගාර 'වලින් එම නාමය වහාම ඉවත් කරන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරිය වසම් මහතා පවසයි.
සුපුන් ළහිරු ප්‍රකාශ්
 
පුත්තලම දිස්ත්‍රික්කයේ, ආනවිලූන්දාව, මානෙල් වත්තේ මේ වන විට ඉදිවෙමින් පවතින එල් - ටොරෝ පුද්ගලික සමාගමේ (El – Toro Roofing Products Ltd.) සෙවිලි තහඩු නිෂ්පාදන ව්‍යාපෘතිය හේතුවෙන් ආනවිලූන්දාව අභය භූමියට, ප්‍රදේශයේ ජල පද්ධතියට හා ජන ජීවිත වලට බරපතල බලපෑම් එල්ලවීමේ අවධානමක් පිළිබඳව ප්‍රදේශයේ ආගමික නායකයින් ප්‍රමුඛ පරිසර හා සිවිල් සංවිධාන බලධාරීන් ගේ අවධානය යොමු කිරීමට උත්සාහ කරන්නේ කලක සිටය. 

ශ්‍රි ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිළධාරියා ලෙස කටයුතු කළ ලලිත් ද සිල්වා හොර රහසේම එම තනතුර හැරදා රටින් පිටවීම සඳහා උත්සහයක් ගනිමින් සිටින බව වාර්තාවේ.

සියලූම අමාත්‍යාංශ සඳහා ලේකම්වරුන් පත් කිරීම අද සිදු කිරීමට නියමිතය. ඊට අදාල සම්මුඛ පරීක්ෂණ මේ වන විට පවත්වා අවසන් බව ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා ප‍්‍රකාශ කරයි.‍

‍‍‍දේශපාලන පිල්මාරු කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී තනතුර අහෝසි කිරීමට අදාළ නව නීති සම්පාදනය කිරීමට ජාතික විධායක සභාව ඒකමතිකව තීන්දුකර අ‍ැත.

මංගල මෝදි සාකච්ඡා

Published in පුවත්
Monday, 19 January 2015 10:41

නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතා නවදිල්ලි නුවර දී එරට විදේශ කටයුතු ඇමැතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය හමුවිය.\

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැති ජනාධිපතිවරණයට පෙර ප්‍රතිවාදී අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ කුඩා අනුරුවක් තනා දින 7ක් තිස්සේ තෙල් තාච්චිය දමා බදිමින් ගුරුකම් කරුවකු ලවා කොඩිවිණ බන්ධනයක් කර ඇති බව ලංකා ඩේලි වෙත අනාවරණය වේ.

දෙවියන් යකුන් අදහමින් මිත්‍යා විශ්වාසයන් හී ඉහළින්ම ගිලී සිටි මුග්ධ හා උන්මන්තක පාලකයකු වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය වෙනුවෙන් රටපුරා, ප්‍රකට දේවාල සැමකටම පාහේ ගොස් විවිධාකාරයේ ශාන්ති කර්මයන් යාග හෝම අන විණ කොඩි විණ ආදීය සිදු කරනු ලැබීය. එවැනි සිදු වීම කිහිපයක් අප විසින් මීට පෙරද වාර්තා කර සිටියෙමු.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ 9 දා පාන්දර අරලිය ගහ මන්දිරයෙන් පිටව යද්දී අත හැර ගිය රුපියල් කෝටි 1500 ක මුදලක් හමුවී ඇතැයි වාර්තා වේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us