ලෝක ප්‍රසිද්ධ කැසිනෝ ව්‍යාපාරිකයෙකු වන ඔස්ට්‍රේලියාවේ ජේම්ස් පැකර් මහතා විසින් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබු කැසිනෝ ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවට අත්වන සෙතක් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

ජෙම්ස් පැකර්ගේ ක්‍රවුන් සමාගම විසින් අමෙරිකානු ඩොලර් මිලියන 450 ක් වැය කරමින් ශ්‍රී ලංකාවේ කැසිනෝ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පසුගිය ආණ්ඩුව යටතේ සැලසුම් කර තිබිණ.

භාණ්ඩ වර්ග දොළහකට උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට්පත්‍රයක් නිකුත් කර තිබේ.

ස්‌කයිප් තාක්‌ෂණය භාවිත කිරීමේදී සැලකිලිමත් වන්නැයි පොලිස්‌ ළමා හා කාන්තා කාර්යංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා සහකාර පොලිස්‌ අධිකාරිනී ලංකා රාජිනි මහත්මිය තරුණියන්ගෙන් ඉල්ලීමක්‌ කළාය.

ජාතික ආණ්‌ඩුවකට සිය පක්‍ෂය එකඟ නොමැති බවත් ලබන අප්‍රේල් 23 වැනිදා පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවාහැර ආණ්‌ඩුව මහ මැතිවරණයට යා යුතු බවත් ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (23 වැනිදා) පැවසීය.

ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ගේ මුදල් දින සීයය නිමවීමට පෙර ලබාදීමට හැකිවනු ඇතැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා අවධාරණය කළේය.

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය එළැඹෙන 25දා දක්වා රිමාන්ඩ් බාරයට පත්කිරීම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (23දා) නියෝග කළේය.

විශාල හානියක් සිදුකරමින් දැනට ඉදිකරමින් යන වරාය නගරය විනාශය සිදු වූ පසු නවතා දමනවාට වඩා එය දැන්මම නවතා දැමීම ඉතා යෝග්‍ය කරුණක් බවත්, තවමත් සිදුවන්නේ එය දිනෙන් දින කල්යාම හා ව්‍යාපාතිය නිසා සමුද්‍ර විනාශය දිනෙන් දින ඉහල යාම බව පරිසර වේදීන් පවසයි.

මානව හිමිකම් සම්බන්ධයෙන් ආණ්ඩුව ලබාදුන් පොරොන්දු ඉටුවී නැති බවත් එම පොරොන්දු වහාම ඉටු කළ යුතු බවත් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකොන් පැවසීය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us