ශ්‍රී ලංකාවේ සමුද්‍ර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් තවදුරටත් සහාය දෙන බව  ඇමරිකානු රාජ්‍ය ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රකාශක ජෙෆ් රත්කේ පවසයි.

දිවයින පුරා අලෙවි කිරීමට ඇති මත්පැන් වර්ග වල සාම්පල ලබාගැනීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඥානසාරට වරෙන්තු

Published in පුවත්
Friday, 08 May 2015 14:47

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (08) වරෙන්තු නිකුත් කළේය.

ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් මේජර් ජනරාල් නන්ද මල්ලවාරච්චිගෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මේ වනවිට ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටී.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථාකාචාර්යවරියක සහ සිංහල අධ්‍යයන අංශයේ ප්‍රධානී ලෙස කටයුතු කළ ආචාර්ය එස්.කේ.එම්.ඩී. දර්ශනී ගුණතිලක මහත්මිය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ සිය රාජකාරී අද (08) නිල වශයෙන් ආරම්භ කළාය.

අධිකරණයට අපහාස කිරිමේ චෝදනා සම්බන්ධයෙන් චෝදනා ලැබූ භික්ෂුන් වහන්සේ සහ මන්ත්‍රීවරුන් 27 දෙනා රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප මත නිදහස් කර තිබේ.

රාජපක්ෂ පවුලේ ආරක්ෂාවට බිහි කරන ලද රාජපක්ෂ වරුන්ට දැඩි පක්ෂපාතිත්වයක් දැක්වූ යුද හමුදාවේ ජනාධිපති ආරක්ෂක සේනාව පසුගිය 30 වෙනිදා සිට විසිරුවා හැර තිබේ.

රාජපක්ෂ අාණ්ඩු සමයේ තණකොළ කැපීමට කාණු සුද්ද කිරීමට යෙදවූ රටේ වීරෝධාර රණ විරුවන් එයින් මුදා ගෙන හමුදා කදවුරු වලට පමණක් සීමා කළ බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us