හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඉස්ලාම් අන්තවාදය සම්බන්ධයෙන් දැක්වූ ලිහිල් ප්‍රවේශය මත එවක පැවැති රජය ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ක්‍රියාශීලී පියවර ගැනීමට අපොහොසත්වීම ප්‍රහාරයට ප්‍රධාන හේතුවක් බව පාස්කු කොමිසම නිර්දේශ කර ඇත.
වී සම්බන්ධයෙන් ඉවත් කල තීරණය ගැන මහින්දානන්ද කියයි
පොහොර සහනාධාරය ලබාගෙන හෙක්ටයාරයකට වැඩි භූමි ප්‍රදේශයක වී වගා කරන ලද ගොවීන් රජයට අනිවාර්යයෙන් වී ලබාදිය යුතුය යන තීරණය ඉවත් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර තිබේ.
විනිමය අනුපාතයේ ස්ථාවරත්වය මත වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා ඉදිරියේදී ලිහිල් කිරීමට රජය කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ඊයේ (23 වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා. ආනයන සීමා පනවද්දී රට තුළ අවුරුදු දෙකකට සරිලන වාහන තිබූ බවද එහිදී ඇමැතිවරයා සදහන් කර තිබේ.
පාස්කු කොමිසමේ නිර්දේශ, දේශපාලන අර්බුධයකට මඟ පාදයි..
පාස්කු ඉරිදා ප්‍රහරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කළ ජනාධිපති කොමිසමෙහි අවසන් වාර්ථාව අද පාර්ලිමේන්තුවේ කතානායක වරයාට බාර දීම සිදු කොට තිබිණි. ඊයේ සවස එය අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් වෙත ලබා දීමද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පියවර ගෙන තිබිණි.
ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මිලියන 3.5ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රා සෙනෙකා ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන කොවිඩ් -19 එන්නත් මිලියන 3.5ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
ආයෝජන කඩිනම් කිරීම සදහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය
'' අයෝජන කළමනාකරණ කමිටුව'' යන නමින් ආයෝජන කඩිනම් කිරීම සඳහා භාණ්ඩාගාර ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේනවා
වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් 207 දෙනෙකු අද(23) අලුයම දිවයිනට පැමිණියා.
වනඅලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
හම්බන්තොට වන අලි මිනිස් ගැටුමට පිළියමක් ලෙස වනඅලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

