වතුකරය නියෝජනය කරන ප්‍රභල දේශපාලඥයෙකු හා වත්මන් ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පලනි දිගම්බරන් මහතා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකිරීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

නැවක් ඇවිත්

Published in පුවත්
Wednesday, 10 December 2014 10:12

ඉන්දියාවේ නාවික හමුදාවට අයත් විශේෂ නෞකාවක් කොළඹ වරායට ළගා වී ඇත.

මහින්ද රාජපක්ෂ 8 වැනිදා ඡන්දය ජයග්‍රහනය කිරීමට සූදානම් වන්නේ ධන බලයෙන් හා අවි බලයෙන් නමුත් මේ රටේ ශ්‍රී ලාංකීය ජනතාව ධනබලය අවි බලය දණ ගස්සලා ජනවාරී 8 වැනිදා අලුත් ආණ්ඩුවක් බිහිකිරීමට සුදානමින් සිටින්නේ යැයි පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (09) මහනුවරදී පැවසුවේය.

ඡන්ද බලය ලබා ගෙන ලැබූ ඡන්දය කෝටි ගණනකට අලෙවිකිරීමට වර්තමාන අාණ්ඩුව කටයුතු කරන බව ධර්මසිරි බණ්ඩාර අද(09) ප්‍රකාශ කළේය.ඔහු මේ අදහස් දැක්වූයේ අද උදෑසන පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

අමාත්‍ය මර්වින් සිල්වා ආණ්ඩුවෙන් ඉවත් වුවනොත් තමන්ට කැළණියේ ආසන සංවිධායකකම ජනාධිපති විසින් ලබාදෙන බව  පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත තම හිතවතුන් කිහිප දෙනෙකු සමග ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 14 වැනි දා රැළියක් පැවැත්වීමට නියමිතය.

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළ කිරීමට සූදාමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග පවසා සිටියි.

ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා හෙට (10දා) දින වැදගත් තීන්දුවක් ගන්නා බව ප්‍රකාශ කළේය.

ld add copy

Latest News

තිලකා ජයසුන්දර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට

තිලකා ජයසුන්දර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට

ජනාධිපතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාර...

Connet With Us