භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට අදාළ නඩුව ලබන මස 11 වැනිදා යළි විභාගයට ගැනීමට තීරණය කර තිබේ.
පසුගිය රාජපක්ෂ රෙජිමයේ වංචා දූෂණ නිමක් නැති බවත් රාජපක්ෂලා හෙන්චයියන් පොහොසතුන් බවට පත් කළ අාකාරය අනාවරණය වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (22) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති පක්ෂ සාමාජිකයින්ගේ හමුවේදීය.
1990 වසරේ සිට තවමත් ශ්‍රී ලංකා හමුදාව සතුව අධි ආරක්‍ෂිත කලාප ලෙස පෞද්ගලික ඉඩම් අක්කර 5000ක් ඇති බව හින්දු පුවත්පත් වාර්තා කරයි. කෙසේවෙතත් බලධාරීන්, හමුදාව සතුව පවතින මෙවැනි ඉඩම් පිළිබඳ හෙළි කිරීමෙන් වැළකී සිටියි.
කයිට්ස් සිසුවිය ඝාතනය කොන්ත්‍රාත්තුවක්. ඝාතකයා පොලීසියේ හිතවතෙක්
යාපනය කයිට්ස් පුන්කුඩතිව් පාසල් සිසුවිය සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ලබන මස කයිට්ස් පොලිසියේ කොස්තාපල්වරියක හා විවාහ ගිවිස ගැනීමට සූදානමින් සිට තිබෙන බව වාර්තා වෙයි.
සෑම දිනකම ස්වයං වින්දනයේ යෙදෙන පුද්ගලයන්ට පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා ඇතිවීමේ අවධානම අඩු බව විශේෂඥයන් පවසයි.
යාපනය උසාවියට හානි කරමින් කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 130 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.