2011 වසරේ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දීම සඳහා ඉකුත් සැප්තැම්බර් මස 27 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  වෙත නිකුත් කර තිබූ නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කරන ලද තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මෝසමක් මේ මස 31 වන දා අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ඉදිරියේ සලකා බැලීම සඳහා කැදවීමට නියම කෙරුණා.

මඟ නැගුම මාර්ග ඉදිකිරීම යන්ත්‍රෝපකරණ සමාගමේ සභාපති ඉංදික බණ්ඩාර නැමැත්තාගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ හලන්ගොඩ නම් කාන්තාවකට හොර පාරෙන් උස්සවීම සමඟ වැඩි වරප්‍රසාද ලබා දීමට ගන්නා උත්සාහයක් වාර්තාවේ.

මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රාවුෆ් හකීම් .පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ මහ මොලකරුවා යැයි කියන සහරාන් හශීම් නැමැත්තා සමඟ සාකච්ඡා කරන විඩියෝවක් ඊයේ දෙරණ රූපවාහිනිය විසින් ප්‍රචාරය කළේ පාස්කු ඉරිදා ප්‍රහාරයට හකීම් සම්බන්ධ බව හැඟ වීමටය.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක නන්දසෙන ගොඨාබයගේ ජනාධිපතිවරණ ප්‍රචාරක මෙහෙයුමේ ප්‍රධාන අංගය වන දෙමල මුස්ලිම් විරෝධය මේ වන විට වේගයෙන් ව්‍යාප්ත කිරීම සිදුවෙමින් තිබේ.

ජනාධිපති අපේක්ෂක හිස්බුල්ලගේ සහය ජනාධිපති අපේක්ෂක ගොටාබයට වන බව ප්‍රකාශ කරමින් නැගෙන හිර පලාත තුල හිස්බුලා විසින් පත්‍රිකාවක් බෙදා හැර තිබේ එහි මෙසේ සඳහන් වේ.

ජවිපෙ දේශපාලන වුවමනාව ගෝඨාබය බලයට පත්වීමය. ඒ ඉතා පැහැදිලි කරුණක් බවට ජවිපෙ විසින්ම පෙන්වා දෙමින් තිබේ. ජවිපෙ එහෙම කරන්නෙ සිය දේශපාලන පැවැත්ම වෙනුවෙනි.. ජවිපෙ වැනි සංවිධානවල පැවැත්ම තිබෙන්නෙ බලවත් සතුරෙකු අභිමුඛ වන විට පමණි.

ඇල්පිටියේ ඡන්දය ඉල්ලුවේ ගෝඨාභය , මහින්ද, රනිල්, සජිත්, අනුර හෝ මෛත්‍රී නොවේ. ඒ ගම්වල මිනිස්සුන්මය.. රාජපක්ෂගේ නමින් පොල්ලෙල්ලක් දැම්මත් ඡන්දෙ දෙන මිනිස්සු කොහොමත් ඡන්දය පොහොට්‍ටුවට දැම්මේය.. ගමේ නියෝජිතයා මොකාද කියන එක ඔවුන්ට වැදගත් නැත.. ජවිපෙ සාමාජිකයාද එසේය.

ගොට්ටන් සිතා සිටින්නේ සිරිසේන දැන් වුන්ට සහය වුණා කියාය. නැත නැත. ඒක එහෙම නෙවෙයි .

ld add copy

Latest News

තිරිගු පිටි මිල ඉහළට

තිරිගු පිටි මිල ඉහළට

ප්‍රීමා තිරිගු පිටි සාමාගමේ නිෂ්පාදිත බේකරි කර්මාන්තය සදහා උපයෝගි කර ගන්නා ප්‍රීමා මිල්ක් බ්‍රෑන්ඩ්...

Connet With Us