මේ මොහොතේ වඩා ප්‍රමුඛතම කාරණය වන්නේ ඒකාධිපති පාලකයා පරදවා රට යළි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එකතු කර ගැනීම බැවින් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දීමට අවාසානයේ තීරණය කළ බව ෆොන්සේකා මහතා කියා සිටියේය.

යාපනය බන්ධනාගාරයේ රඳවා සිටින ඉන්දීය ධීවරයින් පිරිසක් උපවාසයක් ආරම්භ කර තිබේ.

අන්තර්ජාතික දූෂණ සංජනන දර්ශකයේ තවදුරටත් ඉදිරියට පැමිණීමට ශ‍්‍රී ලංකාව සමත් වී ඇත. ඉකුත් වසරේ 91වන ස්ථානයේ පසුවූ ශ‍්‍රී ලංකාව මේ වසර වන විට එම දර්ශකයේ 85 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීම ඇති අතර රටවල් 177ක් ඇසුරෙන් ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මගින් මෙම දූෂණ සංජනන දර්ශකය සකස් කෙරිණි.

කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් මිරිහාන පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර අැත. ඊයේ රාති‍්‍රයේ පෞද්ගලික රූපවාහිණි නාලිකාවකින් විකාශය වු සජීවී වැඩසටහනක් අතරතුර එයට සම්බන්ධ වූ පුද්ගලයෙකු තමාට අපහාස වන ආකාරයට කතා කළ බව පවසමින් ඔහු මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද භාවිත කිරීමට ඉල්ලූම් කර ඇති සංඛ්‍යාවේ කැපී පෙනන අඩුවක් දක්නට ලැබෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

එල්.ටී.ටී.ඊ සංවිධානයට පැනවුණු සම්බාධක ලිහිල් කිරීම සඳහා යුරෝපා අධිකරණය ගෙන ඇති තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව යුරෝපා සංගමය වෙත සිය ප‍්‍රසාදය පළ කරයි.

දේශපාලන කි‍්‍රයාකාරකම්වලට මුදල් සපයා ගැනීම සඳහා තම පක්ෂයට අයත් ඉඩමක්ද ඉකුත් දා විකුණා දැමූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. ආණ්ඩුවට මෙන් හිතුමතේ වියදම් කිරීමට තම පක්ෂයට මුදල් නොමැති බව ඔහු පවසා සිටියේය.

සිවිල් වැසියන් 80 දෙනෙකු, පොලිස් පරීක්ෂකවරයෙකු සහ යුද හමුදා කපිතාන්වරයෙකු ඝාතනය කර පුළුස්සා ඇති බවට සැකකෙරෙන මුලතිව් - ඔඩ්ඩුසුඩාන් සමූහ මිනීවලේ කැණීම් ඊයේ (02) ආරම්භ වුයේය. ඒ, අධිකරණ නියෝගයකට අනුවය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us