ජනාධිපතිවරණයේ සියලු සමීක්ෂණ වාර්තා මඟින් ගොටබය රාජපක්ෂ පරාජයට පත්වන බව මීට සතියකට පමණ ප්‍රථමව සිට තහවුරු විය. මේ අනුව පොදුජන පෙරමුණේ අයිතිකාර බැසිල් රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ මැතිවරණ ව්‍යාපාරයේ බර කරට ගෙන කටයුතු කිරීම සිදුවූ නමුත් ඒවායේ සාර්ථකත්වයක් තිබුණේ නැත.

තමන්ගේ අපේක්ෂකයා පරාජය වීමේ බරපතල අනතුරක් හමුවේ සිටින පොදුජන පෙරමුනේ ප්‍රාදේශිය නායකයන් සහ ඔවුන්ගේ මැර හෙංචයියන් විසින් කෙසේ හෝ ජය ගැනිමට වෙනුවෙන් මුස්ලිම් ප්‍රජාව වෙත තර්ජනය කරමින් සිටින බව වාර්තා වේ.

භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම හිමිව මේ වන විට බන්ධනාගාර ගතව සිටින දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට අදාල ලියකියැවිලි මේ වන විට සකස් කර ඇති බව අපගේ තොරතුරු මාර්ග පවසයි.

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාම යෝජනා බාර දිමේදී මැතිවරණ කොමිසමට ගොටබය රාජපක්ෂ විසින් ලබා දුන්නා කියා පසුගියදා නිතිඥා අලි සබ්‍රි විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද දිවුරුම් ප්‍රකාශ දෙකම ව්‍යාජ සහ නීති විරෝධ ලේඛන දෙකක් බව මේ වන විට තහවුරුව තිබේ.

2019 ජනාධිපතිවරණය කුමන අපේක්ෂකයෙකු ජයගනු ලැබුවද එහි දක්ෂතම පරාජිතයා වන්නේ (Best Loser) ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ය. එවැනි නිගමනයකට කල් තියා පැමිණිය හැක්කේ ජවිපෙ ඉතිහාස භාවිතය මෙන්ම මෑතකාලීන හැසිරීම් රටාව සියුම් ලෙස නිරීක්ෂණය කිරීමෙනි,

පසුගිය සතිය වන විට ජනාධිපතිවරණ ප්‍රතිපලය සම්බන්ධයෙන් කෙරුණු සමීක්ෂණ වාර්තාවන් හී ප්‍රතිපළ අනුව සජිත් ප්‍රේමදාස සිය ප්‍රතිවාදී අපේක්ෂක ගොටාබය අභිබවා යන බව උපකල්පනය කර තිබිණි.

ඉදිරි ජනාධිපතිවරණය ජය ගත්තද නොගත්තද ගෝටාබය රාජපක්ෂව රටින් පිටුවහල් කිරීමට සමත් නෛතිකමය පියවරක් ගැනීමේ කටයුතු මේ වන විටත් මෙරට ඉහළම නීතිවේදීන් කණ්ඩායමක් විසින් ආරම්බ කර ඇති බව එජාපයට සම්බන්ධ ජේෂ්ඨ නීතිවේදියකු පෙන්වා දෙයි.

මෙවර ජනාධිපතිවරණ අමරිකානු රාජ්‍යය සහ ශ්‍රිලංකා මාතෘ භූමියට සැබවින්ම ආදරය කරන පුරවැසියා අතර සටනක් බවට දැන් පත්ව තිබේ

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us