මෙරට තුළ ‌ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීම සියයට 60කින් 70කින් වැඩිවී ඇති බව විශේෂඥ වෛද්‍ය සුසි පෙරේරා මහත්මිය පවසයි. පවතින සංචරණ ලිහිල් කිරීම තුළ ජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු බව බව වෛද්‍යවරිය සදහන් කරයි.

කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් රජය ගෙන තිබෙන තීරණයක් සමඟ අවම 40%කින් පමණ කෘෂි නිෂ්පාදන පහත වැටෙන තත්ත්වයක් මතුව ඇති බවත් එවැන්නක් සිදුවුවහොත් රටේ ආහාර සුරක්ෂිතතාවය බරපතළ ලෙස බිඳ වැටිය හැකි හෙයින් එය රට පුරා ලේ හැලෙන විරෝධතාවයක්ද විය හැකි නිසා නිසා මෙම කාරණයට අදාළව සාමාන්‍ය පොදු ජනතාවගේ ජීවිත සමග සූදු නොකෙළින ලෙස සාධාරණය සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය රජයෙන් සිටියි.

සියලුම ජාතික පාසල් වල ගුරු භවතුන් වෙත රටෙහි පවතින කොවිඩ් – 19 වාතාවරණය හමුවේ පාසල් වසා පවතින මෙම කාල සීමාව තුළ, තම නිත්‍ය සේවා ස්ථානයේ සිට වෙනත් පාසලක් වෙත තාවකාලික අනුයුක්ත ලබා එම අනුයුක්ත කාල සීමාවන් අවසන් කළ ගුරුභවතුන් නැවත පාසල් ආරම්භ කළ පසු තම නිත්‍ය සේවා ස්ථානයේ සේවයට වාර්තා කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ තවදුරටත් එකී අනුයුක්ත සේවා කාලය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය නම්, පාසල් ආරම්භ කළ පසු තම නිත්‍ය සේවා ස්ථානයේ විදුහල්පතිගේ නිර්දේශ සහිතව නැවත ඉල්ලීමක් අධ්‍යාපන අධ්‍යක්ෂ (ගුරු ස්ථාන මාරු) වෙත ඉදිරිපත් කළ යුතු බවයි.

එම නිවේදනය පහතින්….

school

කාබනික පොහොර ආනයනය කිරීම තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මිනීමැරුමකට වැරදිකරුවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය හෙළා දැක තිබේනවා .

අමෙරිකාව ට ගොස් සිටි බැසිල් රාජපක්ෂ මහතා අද (24) උදෑසන කටුනායක ගුවන්තොටුපළ ඔස්සේ නැවත ශ්‍රී ලංකාවට පැමිණි ඇත. බැසිල් රාජපක්ෂ මහතා සමග, ඔහුගේ බිරිඳ ද පැමිණ තිබුණි.

මේ අතර පොදුජන පෙරමුණු ආරංචි මාර්ග පවසන්නේ පසුගියදා ඉහළ දමන ලද ඉන්ධන මිළ යළි පහත හෙළීමට බැසිල් රාජපක්ෂ මහතා කටයුතු යොදනු ඇති බවය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිදුවීමට අදාළව මරණීය දණ්ඩනය නියම ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ජනපති විශේෂ පොදු සමාව යටතේ නිදහස් වී තිබේ. 

කොවිඩ් මර්ධනය සඳහා පනවා තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරන පුද්ගලයින්ට දැඩි දඬුවම් ලබාදීමට උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us